Mahindage sulagata

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
280oy95.jpg
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    :yes: මහින්දට විරුද්ද ඔක්කොම කොටි කියල මුන් හිතන්නේ

    :yes::yes:
    හිතේ කිසිම මැදිහත් බවක් නෑ. එක අන්තයක් අල්ලගෙන දගලනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    :rofl::rofl::rofl: පැනපන් ලෝල්ලෝ ලිඳේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    :yes:

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්. :)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    ගොයියාගේ පුතා පොහොර සහනාදරෙත් කපලා ගොයියට පුකේ අරිනවා. පවු යකෝ...පොළොන්නරුවේ ඕකට චන්දෙ දීපු මගේ යාලුවෙක් ඉන්නවා.උන් ගේ කුබුරු තියෙනවා....සිකිලා ඉන්නේ දැන්. මීක් නෑ.ඉස්සර ගෑස් දැන් බැහැලා....

    :lol::lol::lol::lol::lol::lol:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    දැන් උඹලට තේරෙනවද ඇයි අපි මහින්දව ආයිත් ගේනන හැදුවේ කියල......

    රනිලයා සිපා අත්සන් කරන බවත් රට ෆෙඩරල් කරන බවත් අපි තේරුම්ගත්ත නිසා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    :rofl::rofl::rofl: පැනපන් ලෝල්ලෝ ලිඳේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මෛත්‍රීට කැමති විදිහට ශ්‍රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.

    මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
    :rofl::rofl::rofl::rofl:
    අනේ දෙයියනේ මට වහ කුප්පියක් ගෙනත් දීපන් හසන්ත
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,

    නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.

    මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?

    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.

    මෛත්‍රීට කැමති විදිහට ශ්‍රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.

    මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    රෙදි ගලවාගැනීම පිණිසයි.! :rofl::rofl::rofl::rofl::rofl:
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    මෛත්‍රීට කැමති විදිහට ශ්‍රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.

    dan sudda kalada bn.
    uba thawath lajja nathuwa me pabayata kade yanawane.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    :rofl::rofl::rofl: පැනපන් ලෝල්ලෝ ලිඳේ