☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වලේ වැටිච්ච එකට සන්තෝසයි සහෝ දෙවසරකට කලින්.. දුකටත් එක්ක ගසමුද අඩියක්???

අද බෑ:no:...ඊයෙ ගැසුවා:baffled:...

ආයේ බරටම සමරනවා මේ ඉරිදට:cool:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාත් යනවා. ඔබ නැති ලොව පාලුයි අදුරුයි නිකන්....... :)

    :lol:

    ebay eken labeta LED torch ekak ganna puluwan ona nam andura nathi wenna. paluwa nathi wenna eh torch eka ekka katha karapan :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේහ් ළමායි....

    මං හිතන් හිටියේ පැරිස් කියන්නේ මේකේ දාන මැර ටෝක් වල හැටියට හෙන සැර පරුෂ අක්ක කෙනෙක් කියලනේ....:eek:

    බලද්දි මොන්ටිසෝරි ලමෙකුගේ මූණක් තියන, අඩි 4ක් විතර හරහට උස ගියපු, අවු 36ක විතර පෙනුමක් තියන ඇන්ටියෙක් නේ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තෝ මැරුම් කන්න ආසැයි? :growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මේහ් ළමායි....

    මං හිතන් හිටියේ පැරිස් කියන්නේ මේකේ දාන මැර ටෝක් වල හැටියට හෙන සැර පරුෂ අක්ක කෙනෙක් කියලනේ....:eek:

    බලද්දි මොන්ටිසෝරි ලමෙකුගේ මූණක් තියන, අඩි 4ක් විතර හරහට උස ගියපු, අවු 36ක විතර පෙනුමක් තියන ඇන්ටියෙක් නේ:baffled:

    :)

    aunty kenek hinda ne kumara henry uncle la gemata bahala inne :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මේහ් ළමායි....

    මං හිතන් හිටියේ පැරිස් කියන්නේ මේකේ දාන මැර ටෝක් වල හැටියට හෙන සැර පරුෂ අක්ක කෙනෙක් කියලනේ....:eek:

    බලද්දි මොන්ටිසෝරි ලමෙකුගේ මූණක් තියන, අඩි 4ක් විතර හරහට උස ගියපු, අවු 36ක විතර පෙනුමක් තියන ඇන්ටියෙක් නේ:baffled:
    :eek::eek::baffled::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    apu gaman dekka post eka gena dukai :dull: :(
    ara rider karayawa ussala polawe gahanna oni :growl:

    tumblr_n2l7cxegUj1tqyfuro1_500.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::baffled::dull:
    eth dukai ne ohoma moonatama aunty gaddi :(:dull:
    ko pera?

    දැන් බලන්න මේකෙ කී දෙනෙක්ට මං මාමේ කියල කට පුරා කතා කරනවද....

    ඒ එකෙක්ටවත් ඔහොම දුකක් ඇතිවුනාද?

    නෑ නේ:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::baffled::dull:
    eth dukai ne ohoma moonatama aunty gaddi :(:dull:
    ko pera?

    මොන මගුලක්ද මේ.. එක එක පගරනැට්ටො ගැන මගෙන් අහන්න එපා... මම සාක්කුවෙ දාගෙන ඉන්නව කියල හිතුවද... :growl::growl::growl: