LOLC Finance Scam

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් ඌ කියලා තියෙන්නේ ඇත්තනේ බන්.. උබ කියන්නේ බ්‍රේක් ඩිස්ක් එක ගැන නම් කතාව ඇත්ත. ඩ්ස්ක් එක නැවෙන්නේ නැ.. ගහලා බලහන්. කැලි වලට කැඩෙනවා. හැබැයි නැමෙන්නේ නැ..

    මුට පිස්සු කොච්චරවත් ඇද වෙනවද ඕවා