Dialog 4G Router Battery

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩයලොග් ලගේ පරණ රවුටරේ තියෙන අය කියන්නකෝ බැටරිය full charge වෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද? :confused: මට බැටරියක් හම්බ උනා. ඒක ඊයේ 6pm ඉඳල අද 6am වෙනකන් ගහලා තිබ්බා. ඒත් router homepage එකේ තවම charge වෙනවා පෙන්නන්නේ.

    battery_elect.gifbattery_elect.gif

    උඹලගේ මේක full පෙන්නන්න කොච්චර වෙලා තියන්න ඕනෙද? :eek:

    ඩයලොග් ලාගෙන් අලුතෙන්ම බැටරිය ගන්නවා නම් රු.575ක් ලු බං..කොටුවේ නම් අඩුවට ඇති බඩු. :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya magulata kochchara honda battery dammath wadak na ban :oo: melo rahak na charge rhitinne na :no: unta kiyala aluth ekak demma eth ehemai :(
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    Sira machan.mageth parana router ekak tiyenne..battery hitinne 15min wage uparima..maru kalenam naha.charger ekata gahagenama tamai wada..anika oka battery eken wada karanna hadala naha ban.battery eka tiyenne galawan gihin signal check karagnna wage seen walata witarai..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    oya magulata kochchara honda battery dammath wadak na ban :oo: melo rahak na charge rhitinne na :no: unta kiyala aluth ekak demma eth ehemai :(

    උන්ගෙන් ගන්න බැටරියට වොරන්ටි හම්බ වෙනවද බං? :confused:

    මගේ මේ තියෙන්නේ හද්ද පරණ බැටරියක් බං. 2010 නිෂ්පාදනය කරපු එකක් :dull: බැටරිය ටිකක් වෙලා අල්ලනවා. අලුත් එකක් ගන්න කලින් ටෙස්ට් කරන්න දැම්මේ. ඒත් මේ මගුල ෆුල් වෙන්නේ නෑ බං. හ්ම්ම්.. උඹ කියනවා වගේ රවුටරේ අවුලක් වෙන්නත් ඇති උන් customised කරද්දී අවුලක්ද දන්නේ නෑ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Sira machan.mageth parana router ekak tiyenne..battery hitinne 15min wage uparima..maru kalenam naha.charger ekata gahagenama tamai wada..anika oka battery eken wada karanna hadala naha ban.battery eka tiyenne galawan gihin signal check karagnna wage seen walata witarai..

    සමහරු කියනවනේ බං පැයක් දෙකක් පුළුවන් කියලා :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් එන ඒවල එහෙමවත් බැටරියක් නෑ... විදුලිය ඇණහිටුන ගමන් හබක්.....නෝ ඉන්ටර්නෙට් :dull:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    battery ekak tibba nam maara lesiy bang,naththam koi weleth plug karala tiyanna epayi

    hoda battery ekak ganna puluwan kohenda?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් එන ඒවල එහෙමවත් බැටරියක් නෑ... විදුලිය ඇණහිටුන ගමන් හබක්.....නෝ ඉන්ටර්නෙට් :dull:

    මමත් මේ ලඟදි ගත්තේ බං පැකේජ් එක. අන්තිම රවුටර් එක :dull: දැන් එකේ 6-7 කට විතරයි නේද බං wifi connect වෙන්න පුළුවන්? පරණ එකේ 32කට පුළුවන් :confused:

    ඔය වගේ පොඩි පොඩි ආතල් ටිකක් තියෙන්නේ. රවුටරේ දැන් පරණ නිසා නවත්තලා dialog එකෙන්. :frown:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    battery ekak tibba nam maara lesiy bang,naththam koi weleth plug karala tiyanna epayi

    hoda battery ekak ganna puluwan kohenda?

    ඩයලොග් එකෙන්, කොටුවෙන් ගන්න පුළුවන් වෙයි

    Huawei-E5172-Battery-Router-1500mAh.jpg

    ඕක තමයි බැටරිය
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dialog onama outlet ekaka athi neh?
    oka kochchara wela charge eka tiyanawada bang?

    ඕනෑම එකක තියෙනවද කියලා නම් දන්නේ නෑ බං. මම ඇහුවම නුගේගොඩ එකේ තියෙනවා කිව්වා. කොච්චර වෙලා තියන්න ඕනෙද කියන එක මටත් ප්‍රශ්නයක් බං. පැය 12ක් ගහලත් තවම charging.
     
    • Like
    Reactions: gayendra9*9

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් මේ ලඟදි ගත්තේ බං පැකේජ් එක. අන්තිම රවුටර් එක :dull: දැන් එකේ 6-7 කට විතරයි නේද බං wifi connect වෙන්න පුළුවන්? පරණ එකේ 32කට පුළුවන් :confused:

    ඔය වගේ පොඩි පොඩි ආතල් ටිකක් තියෙන්නේ. රවුටරේ දැන් පරණ නිසා නවත්තලා dialog එකෙන්. :frown:

    ඔව් බන් දැන් හැම තැනම රව්ටර් නෑ...අනික මුන් මේ 2900 ට දෙන්නෙ වැඩිය හොද නැතුව ඇති රව්ටර් එක ඇයි ඉතින් කලින් එකේ වගේ බැටරි බැකප් නෑ උබ කිව්ව වගේ එක පාර යූසර්සල ගොඩක් හැන්ඩ්ල් කරන්ඩ බෑ... මට නන් SLT ADSL එකක් තියනව මේක ගත්ත්තෙ බැකප් එකක් විදියට.... :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔව් බන් දැන් හැම තැනම රව්ටර් නෑ...අනික මුන් මේ 2900 ට දෙන්නෙ වැඩිය හොද නැතුව ඇති රව්ටර් එක ඇයි ඉතින් කලින් එකේ වගේ බැටරි බැකප් නෑ උබ කිව්ව වගේ එක පාර යූසර්සල ගොඩක් හැන්ඩ්ල් කරන්ඩ බෑ... මට නන් SLT ADSL එකක් තියනව මේක ගත්ත්තෙ බැකප් එකක් විදියට.... :dull:

    මගෙත් SLT තිබ්බේ බං. ගෙදර නෙවෙයි ඉන්නේ ගොඩක් වෙලාවට. රෑට ගෙදර ආපු ගමන් දොයි. උදේට ආයේ වැඩ. මගේ ගිය මාසේ අන්තිමට 20GB ඉතුරුයි. :baffled: වෙනදට 40GB මදි වෙනවා. ඉතින් කොහෙහරි ගියාම පාවිච්චි කරන්න පුළුවන් නිසා Dialog ගත්තේ. SLT router එක 7000යි. බෙල් router එක 5000යි. අඩුම එක ඩයලොග් නිසා මේක ගත්ත. :rolleyes: ගත්තට පස්සෙයි දන්නේ මේ රවුටර් එක අපිට අයිතියක් නෑ කියලා. :baffled: ඒ කියන්නේ disconnect කරන දවසට දෙන්න ඕනේ :baffled: