☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl::growl:

    ඉඳල ඉඳල ආවොත් මොකක් හරි කුණු ගොඩක් ඇදගෙන නේ උඹ එන්නේ බබෝ :frown:
    කොමඩුවට කොහෙන් හරි අහ ගන්නම ඕන හුප්පදයක්.....
    නැත්තං ඕකට නින්ද යන්නේ නැති හරි නැත්තං **න්නේ නැති හරි සීන් එකක් තියනව ලු!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොමඩුවට කොහෙන් හරි අහ ගන්නම ඕන හුප්පදයක්.....
    නැත්තං ඕකට නින්ද යන්නේ නැති හරි නැත්තං **න්නේ නැති හරි සීන් එකක් තියනව ලු!

    දෙවනි හේතුව වෙන්න ඇති ටක්කෙටම :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mal baba inne mada gahanna mai appa :dull: muwa hadanna ba malli :no:

    මූ එක කාලයක් හැදිල හිටියලු නේද අක්කේ උගේම පඩත්තල වැඩ වගයක් මාට්ටු වෙලා....:baffled::baffled::baffled:

    මූ ගැන මූම වර්ණනා කරපු සීන් එකක් වගේ මතක:baffled::baffled::baffled:....

    තව මොකක්ද මන්ද කවි ලියපු සීන් එකක්:baffled::baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ටිකක් වහං වෙනව කුකුළණි......
    අද විල් තෙර...
    ටිකක් වෙනස් එකක් වෙයි.....
    අහපල්ලා...........මුල ඉදන් ඇහුවොත් තමා මොකක්ද කියල අල්ල ගන්න පුළුවන් ඈ......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි ටිකක් වහං වෙනව කුකුළණි......
    අද විල් තෙර...
    ටිකක් වෙනස් එකක් වෙයි.....
    අහපල්ලා...........මුල ඉදන් ඇහුවොත් තමා මොකක්ද කියල අල්ල ගන්න පුළුවන් ඈ......

    හයියෝ......:(:(:(:(:(:(

    කාළකන්නි ගමනක් යන්න දාගෙනනේ මං ගොනා වගේ.....

    චෑ චෑ චෑ.......:(:(:(:(:(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපි ටිකක් වහං වෙනව කුකුළණි......
    අද විල් තෙර...
    ටිකක් වෙනස් එකක් වෙයි.....
    අහපල්ලා...........මුල ඉදන් ඇහුවොත් තමා මොකක්ද කියල අල්ල ගන්න පුළුවන් ඈ......

    elazz !! arayatath ahanna kiyanna oni ehenam....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    wede cancel karapan malliye ! :P ;)

    මං ඉල්ලපු සිංදු දෙකක්ම තිබුනා අක්කෙ:(:(:(:(....

    වැඩේ කැන්සල් කරන්න බැරි එකක්:no::no:.....අද මුළු දවසම නැහිලා නැහිලා යොදාගත්ත වැඩක්.... බෙල්ල ගහල යනව ඒකට නොගියොත්....

    අක්කට බැරිද රේකෝඩින් පාරක් දාල කොහෙට හරි අප්ලෝඩ් කරල මට ලිංක් එක එවන්න:dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මං ඉල්ලපු සිංදු දෙකක්ම තිබුනා අක්කෙ:(:(:(:(....

    වැඩේ කැන්සල් කරන්න බැරි එකක්:no::no:.....අද මුළු දවසම නැහිලා නැහිලා යොදාගත්ත වැඩක්.... බෙල්ල ගහල යනව ඒකට නොගියොත්....

    අක්කට බැරිද රේකෝඩින් පාරක් දාල කොහෙට හරි අප්ලෝඩ් කරල මට ලිංක් එක එවන්න:dull:

    karana heti kiyala dunnoth karala denna puluwan malli... :)
    man danne na ne recording parak daganna widiha :baffled::(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    karana heti kiyala dunnoth karala denna puluwan malli... :)
    man danne na ne recording parak daganna widiha :baffled::(

    :shocked::shocked:
    මාත් මීට කලින් එහෙම එකක් කරලා නැත....

    කිඹුල් මාමට කෝල් එකක් දීල අහගන්න ද?
    කුණුහබ්බ අහගන්න වෙයිද දන්නෙ නෑ:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    අපි ටිකක් වහං වෙනව කුකුළණි......
    අද විල් තෙර...
    ටිකක් වෙනස් එකක් වෙයි.....
    අහපල්ලා...........මුල ඉදන් ඇහුවොත් තමා මොකක්ද කියල අල්ල ගන්න පුළුවන් ඈ......

    අද රේඩියෝව තියේද??
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :shocked::shocked:
    මාත් මීට කලින් එහෙම එකක් කරලා නැත....

    කිඹුල් මාමට කෝල් එකක් දීල අහගන්න ද?
    කුණුහබ්බ අහගන්න වෙයිද දන්නෙ නෑ:dull:

    aiya record karanawa neda malli?
    ahala balanna.. sinhala class dai ubata radio show ekata kalin :P :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi machan :P thanks wish ekata :D :rofl:

    තෝ කවද හරි ඔය වැඩෙන් ඇන ගන්නවා අනිවා දවසක...
    පෙරා වැරදිලාවත් අයුතු යෝජනාවක් කරොත් ටෙඩියට ඩිරෙක්ට්...? උඹට වහ බොන්න වෙන්නේ සීන් එක ඇස් දෙකටම දැකල....:baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    තෝ කවද හරි ඔය වැඩෙන් ඇන ගන්නවා අනිවා දවසක...
    පෙරා වැරදිලාවත් අයුතු යෝජනාවක් කරොත් ටෙඩියට ඩිරෙක්ට්...? උඹට වහ බොන්න වෙන්නේ සීන් එක ඇස් දෙකටම දැකල....:baffled::baffled:

    ewa karath karanne denna call karala aiye :( mata kohomath ahu wenne na eka nisa :dull: :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hi machan :P thanks wish ekata :D :rofl:

    අනිත් එක මම පුද්ගලික දෙයක් කියන්න හැදුව විතරයි සමහර දේවල් ගැන.. හොද වෙලාවට උඹ පැනල දුන්නෙ.... නැත්නන් මම පත්තු කරන්න හිටියෙ...