Uba ei Ganja gahanne ?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12647188_823253007801970_1117588623305347318_n.jpg
     
    • Like
    Reactions: Onda_AX1

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    Owa bona unta mona kiyanna barida..anika ganja bona un marenne ganja bona nisa neme wena wena leda walin.e leda walata hethuwa ganja wenna puluwan ne.mokada u marenna issella kiyanawada mama ganja gahuwa kiyala?:lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    අපි ගංජා ගහන්නේ නෑ..ගහන්න ඕනෑකමකුත් නෑ..
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මරිජුවානා ද? මරුවානා ද? හරි එක

    "J " එක ශබ්ද වෙන්නේ "H" වගේ. එතකොට මරිහුවානා වෙන්නේ, ඒක ඉක්මනින් කියන්න යද්දී මරුවානා වෙනවා ඒ වගේ ඇහෙනවා. :nerd:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සෙට් වෙනකොට තිබ්බොත් නම් මරු. ලිකර් එක්ක ගත්තම පාවෙනවා අනන්තෙටම. :love:
    ඉඳල හිටලා ගැහුවට කිසි අවුලක් නෑ. මේවා මොකට legalize කරන්නේ නැත්ද මන්ද?