Sinhala for android--elakiri eke sinhala akuru pennathow

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Aiyo Machanla phone keen elakiri eke sinhala text pennannane..danna eun kiyapallako android walata sinhala font Danne kohomada kiyala..daganna one iskola potha font eke neda ? Kohomada Machanla daganne ???
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,370
    113
    ෆෝන් එක මොකද්ද..?
    Root කරා.. > Root browser දැම්ම.. > fonts path එකට ෆොන්ට් එක දැම්ම..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    ෂුවර් එකට ෆෝන් එක htc නැත්නම් sony.:lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රෑට් කරලා සිංහල ෆොන්ට් දාන්න බෑ වගේනම් ඔපෙරා බ්‍රවුසර් එක දාගනින්.. ඒකෙ මොකද්ද මගුලක් කරන්න තියෙනවා..
    මතක නෑ බං..​
     
    Last edited: