13 Years Old Girl Killed In Mawathagama

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,059
    16,779
    113
    8189-13-years-old-girl-killed-in-mawathagama211944684.jpg

    ඝාතනයට ලක් වූ බවට සැලකෙන මාවතගම 13 හැවිරිදි දැරි‍යගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සිරුර හමු වූ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ මිය ගොස් සිටියේ මාවතගම, තල්ගස්පිටිය, මොරොක්වත්ත ප්‍රදේශයේ පදිංචි කේ. විජයකුමාරි නමැති දැරියකි.

    ඇ‍යගේ සිරුර නිවස අසළ පිහිටි නිවසක තිබී සොයා ගැනිණි.

    එම 13 හැවිරිදි දැරි‍යගේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ රාත්‍රියේ සිදු කෙරිණි.

    ඒ, පිලත්ත ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මූලිකත්වයෙනි.

    අප වාර්තාකරු සඳහන් කළේ, මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය මේ වන විට මාවතගම මූලික රෝහලේ තැන්පත් කර ඇති බව ය.





    මේවා කරන බල්ලොන්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මුන්ව අහුඋනත් සතියෙන් ඇප දෙයි පස්සේ සාක්කි නෑ කියලා නිදහස් කරයි.ඒකනේ මේවා මුන් බය නැතුව කරන්නේ..:angry:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,059
    16,779
    113

    Paw yako podi un

    මරුසිරා;19637408 said:



    Kiri wikunanna yaddi neda bn :( pau bn duppath kamatane

    ඔව් බං රබර් වත්තේ මුරකාරයලු කරලා තියෙන්නේ..උෟට ළමයි 4ක් ඉන්නවලු.මාර තාත්තෙක් තමා.
     
    Last edited: