ලොතරැයි ගන්න ටික්ස් ට්‍රිප්ස් තියනවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕකත් බන් එක්තරා විදිහේ සුදුවක්. රුපියල් 20ක් හැදෙනකොට රුපියල් 1000ක් විතර කෙල වෙලා ඉවරයි
     
    • Like
    Reactions: inranasingha

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Originally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    මේ කිනම් හුයන්නක් ද ?:eek:
     
    rusiyanuwa

    Active member
  • ටිකට් එක විකුණන කෙනා මතත් ලැබීම තීරණය වෙනවා. ටිකට් එක ගත්තම ජයවේවා කියන සමහරුන්ගෙනුත් දිනුමක් නොඇදෙන්නත් කිසිදෙයක් නොකියන අයගෙන් ගන්න ටිකට් වලට දිනුම් තියෙන්නත් වෙන හේතුවක් නෑ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔය ගොවිසෙත වගේ ටිකට් වලට වඩා මහජන සම්පත රු20ක් හෝ ලැබීමේ සම්භාවිතාව වැඩියි හිටං. ගොවිසෙතේ හිටං එක ඉලක්කමක දශමස්තාන දෙකක් තියෙනවා හිටං. මහජන සම්පතේ එකයි තියෙන්නේ හිටං. ඒ නිසා ම.ස ට සම්භාවිතාව වැඩියි හිටං.:lol: උත්සහයෙන් කීයක් හරි හොයනව ඇරෙන්න ඔය හුත්තවල් පස්සෙ එළවන්න එපා හිටං. ඉඳල හිටල හිටං එකක් ගත්තටකමක් නෑ හිටං. :dull: ලොතරැයි ගන්නකොට හිටං ට්‍රික්ස් බලන්න නම් යන්න මේ ‍නූලට හිටං. විෂ් යූ ගුඩ් ලක් හිටං. http://www.elakiri.com/forum/showthread.php?t=1723476
     
    • Like
    Reactions: inranasingha