LGBT ,weird & anything about sex

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    01.D.E.B.S (2004)

    dPR6b3f.png

    D.E.B.S.යනු 2004 වසරේ නිකුත් වු ඇමෙරිකානු ක්‍රියාදාම-හාස්‍යමය සිනමා කෘතියක් වන අතර එය ලියා අධ්‍යක්ෂණය කලේ Angela Robinson ය.සතුරු පාර්ශ්චව දෙකක් අතර ඇතිව සමලිංගික ප්‍රේම සම්බන්ධයක් මෙහි කතා තේමාව වී තිබේ.​

    අධ්‍යක්ෂණය:Angela Robinson
    නිෂ්පාදනය:Angela Robinson
    තිරරචනය:Angela Robinson
    රංඟනය:Sara Foster
    Jordana Brewster
    Meagan Good
    Devon Aoki
    Jill Ritchie
    සංගීතය:Steven M. Stern
    කැමරාකරණය:M. David Mullen
    සංස්කරණය:Angela Robinson
    බෙදාහැරීම:Screen Gems
    නිකුත්කල දිනය:2004 January 22(Sundance)
    ධාවන කාලය:91 minutes
    රට:United States
    භාෂාව:English
    වියදම:$3.5 million
    ආදායම:$97,446

    කතා සාරාංශය

    මුසාවාදයේ ,වංචාවේ සහ සටන් කිරීමේ කෙල පැමිණීම නිසා Amy, Max, Janet,Dominique යන ගැහැණුන් තිදෙනා රහසිගත රහස් ඒජන්තයන්ගෙන් සමන්විත ඒජන්සියක් වන D.E.B.S වෙත ඇමෙරිකානු රජය විසින් බඳවා ගැනේ.ඔවුන් ලොව එතෙක් මෙතෙක් පහලවූ දරුණුම අපරාධකරුවා වන Lucy Diamond අල්ලාගැනීමේ මෙහෙයුමක් සඳහා යොදවයි.එහිදී කණ්ඩායමේ සතුරු පක්ෂයේ සමග ආදරයෙන් බැදේ.

    D.E.B.S.( 2004 ) - Movie Trailer

    D.E.B.C (2004) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

    D.E.B.C (2004) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

    02.Imagine Me & You (2005)

    NUardjY.png

    Imagine Me & You යනු 2005 වසරේ නිකුත් කල බ්‍රිතාන්‍යය-ඇමෙරිකානු හාස්‍යමය-ප්‍රේමවෘත්තාන්ත සිනමා කෘතියකි.Ol Parker විසින් ලියා අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ Rachel සහ Luce නම් කාන්තාවන් දෙදෙනෙකුගේ සමලිංගික ප්‍රේම සම්බන්ධයක් ඔස්සේය.

    අධ්‍යක්ෂණය:Ol Parker
    නිෂ්පාදනය:Barnaby Thompson
    තිරරචනය:Ol Parker
    රංඟනය: Piper Perabo
    Lena Headey
    Matthew Goode
    Celia Imrie
    Anthony Head
    සංගීතය:Alex Heffes
    කැමරාකරණය:Ben Davis
    සංස්කරණය:Alex Mackie
    බෙදාහැරීම:Fox Searchlight Pictures
    Focus Features
    BBC Films
    නිකුත්කල දිනය:2005 September 9 (Toronto International Film Festival)
    2006 January 27(United States)
    ධාවන කාලය:94 minutes
    රට:United Kingdom
    භාෂාව:English
    ආදායම:$2,635,305

    කතා සාරාංශය

    Rachel සහ Heck යනු දීර්ඝ කාලීන මිතුරන් මෙන්ම ආදරවන්තයන්ය.අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වෙයි.විවාහය දා Rachel ,Luce සමග මිත්‍රත්වයක් ඇති කර ගනියි.තම ස්වාමියාගේ මිතුරා Cooper සමග සිටින Luce සමලිංගිකයෙක් බව Rachel දැන ගනියි.ඉන්පසු Rachel ,Luceගේ ලිංගිකත්වය සම්බන්ධව ප්‍රශ්න කරයි.Rachel හට Luce ගැන හැඟීම් පහල වේ.වඩාත් සතුටින් සිටිය හැක්කේ තම සැමියා සමගද නැත්නම් අලුත් මිතුරිය සමගද යන්න දැන් Rachel තීරණය කල යුතුව තිබේ.

    Imagine Me & You (2005) - Movie Trailer

    Imagine Me & You (2005) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

    Imagine Me & You (2005) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

    03.But I'm a Cheerleader (1999)

    gQzySTk.png

    But I'm a Cheerleader යනු 1999 වසරේ නිකුත් කල උපහාසාත්මක ප්‍රේමවෘත්තාන්ත ඝනයට වැටෙන හාස්‍යමය චිත්‍රපටයකි.එය අධ්‍යක්ෂණය කලේ Jamie Babbit විසින් වන අතර තිරරචනය Brian Wayne Peterson සහ Natasha Lyonne විසිනි.සමලිංගිකත්වයට ප්‍රතිකාර ලබා දීමට උසස් පාසලක cheerleader කෙනෙක් ලෙස කටයුතු කරන ශිෂ්‍යාවක්ව ප්‍රතිකාර කඳවුරකට එවනු ලබන්නේ ඇගේ දෙමාපියන්ය.නමුත් ප්‍රතිකාර වෙනුවට ඇය තම සමලිංගිකත්වය ඉදිරියටම පවත්වා ගන්නා අතර සමලිංගික ආදරයක පැටලේ.

    අධ්‍යක්ෂණය:Jamie Babbit
    නිෂ්පාදනය:Leanna Creel
    Andrea Sperling
    තිරරචනය: Brian Wayne Peterson.Jamie Babbit
    රංඟනය: Natasha Lyonne
    Clea DuVall
    Melanie Lynskey
    RuPaul Charles
    Eddie Cibrian
    Wesley Mann
    Richard Moll
    Douglas Spain
    Katharine Towne
    Cathy Moriarty
    සංගීතය: Pat Irwin
    කැමරාකරණය:Jules Labarthe
    සංස්කරණය:Cecily Rhett
    බෙදාහැරීම:Lionsgate
    නිකුත්කල දිනය:1999 September 12(TIFF)
    2000 July 7(United States)
    ධාවන කාලය:85 minutes (US)
    92 minutes (UK)
    රට:United States
    භාෂාව:English
    වියදම:US$1 million
    ආදායම:$2.6 million

    කතා සාරාංශය

    Megan යනු ඇමෙරිකානු කෙල්ලකි.ඇය Cheerleader කෙනෙක් වන අතර ඇයට පෙම්වතෙක් සිටින මුත් ඔහුව සිප ගන්න ඇය අකැමැතිය.ඇය ගැවසෙන්න කැමති ඇගේ cheerleader මිතුරියන් සමග වන අතර ඇගේ අල්මාරිය තුල තිබෙන්නේද ස්ත්‍රීන්ගේ ඡායාරූප පමණි.මේ නිසා ඇය සමලිංගිකයෙක් යැයි තීරණය කරන ඇගේ පවුලේ අය ඇයව ඉතරලිංගිකත්වයට නැඹුරු කිරීමට ප්‍රතිකාර කරන පාසලකට යවයි.නමුත් එහිදී ඇය ඉතරලිංගිකයෙක් වෙයිද නැත්නම් රූමත් Graham සමග ආලයෙන් වෙලෙයිද?

    But I'm a Cheerleader (1999) - Movie Trailer

    But I'm a Cheerleader (1999) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

    04.A Marine Story (2010)

    eT5bb17.png

    A Marine Story යනු 2010 වසරේ තිරගත වීම ඇරඹූ Ned Farr විසින් ලියා අධ්‍යක්ෂණ කල ඇමෙරිකානු එක්සත් ජනපදය හමුදාවේ "Don't ask, don't tell" ප්‍රතිපත්තිය එහි සේවය කරන පුරුෂ,ස්ත්‍රී සමලිංගිකයන් සහ ද්විලිංගිකයන් කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධව කතා කරන චිත්‍රපටයකි.

    අධ්‍යක්ෂණය:Ned Farr
    නිෂ්පාදනය:JD Disalvatore
    Dreya Weber
    Paris P. Pickard
    තිරරචනය:Ned Farr
    රංඟනය: Dreya Weber
    Paris P. Pickard
    Christine Mourad
    Anthony Michael Jones
    Jason Williams
    සංගීතය:Craig Richey
    කැමරාකරණය:Alexandre Naufel
    නිකුත්කල දිනය:2010 June 19
    ධාවන කාලය:98 minutes
    රට:United States
    භාෂාව:English

    කතා සාරාංශය

    ඉරාකයේ සේවය කර පැමිණෙන ඇමෙරිකානු හමුදාවේ මැරීන් නිලධාරිනියක් හමුදාවට බඳවා ගැනීමේ කඳවුරකට සහභාගීවන්නට සිටින තරුණියකට උදව් කරයි.නමුත් එය දෙදෙනාගේම අනාගතයට කෙසේ බලපායිද?

    A Marine Story (2010) - Movie Trailer

    A Marine Story (2010) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

    A Marine Story (2010) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

    05.Room in Rome (2010)

    DOcztpy.png

    Room in Rome (ස්පාඤ්ඤ බසින් : Habitación en Roma රුසියානු බසින් : Комната в Риме ) යනු 2010 වසරේ නිකුත් කල ස්පාඤ්ඤ ගෘංගාරාත්මක,ප්‍රේමවෘත්තාන්ත ගනයට වැටෙන චිත්‍රපටයකි.චිත්‍රපටයෙන් විස්තර කෙරෙන්නේ රෝමයේ හෝටල් කාමරයක කාන්තාවන් දෙදෙනෙක් අතර රාත්‍රියක් තුල සිදුවන භාවත්මක සහ ලිංගික සම්බන්ධතාවයක් සම්බන්ධවයි.මෙහි කතාව තවත් චිත්‍රපටයක් වන En la cama (In Bed) හි කතාවත් සමග සුළු සමානකමක් තිබේ.

    අධ්‍යක්ෂණය:Julio Medem
    නිෂ්පාදනය:Julio Medem
    තිරරචනය:Julio Medem
    රංඟනය:Elena Anaya
    Natasha Yarovenko
    Enrico Lo Verso
    Najwa Nimri
    සංගීතය:Joselyn Pook
    කැමරාකරණය:Alex Catalán
    සංස්කරණය:Julio Medem
    බෙදාහැරීම:IFC Films (US)
    නිකුත්කල දිනය:2010 April 10
    ධාවන කාලය:109 minutes
    රට:Spain
    භාෂාව:English, Spanish, Russian

    කතා සාරංශය

    Alba යනු රෝමයට පැමිණි ස්පාඤ්ඤය ජාතික සංචාරකයෙකි.ඇයට Natasha නම් රුසියානු ගැහැණිය හමුවන්නේ සමාජශාලාවකදීය.ඔවුන් දෙදෙනා පසුව හෝටල් කාමරයක් තුල ලිංගිකව එක්වේ.මුලදී Natasha ඇය ඉතරලිංගික බව කියමින් විරුද්ධත්වය ප්‍රකාශ කරයි.නමුත් සමලිංගික ගැහැනියක් ලෙස අත්දැකීමෙන් සපිරි Alba කෙසේ හෝ Natasha පොළඹවා ගනියි.පසුව දෙදෙනා ලිංගික ක්‍රියා වල නිරත වුවද Natasha කියන්නේ තමා ඉතරලිංගිකයෙක් බවත් කිසිම දිනෙක ස්ත්‍රියක් හා ලිංගික සම්බන්ධකමක් පවත්වා නැති බවයි.එවිට Alba කියන්නේ ඇය සමලිංගිකයෙක් බවත් කිසිම දිනෙක පුරුෂයෙක් හා ලිංගික සම්බන්ධකම් පවත්වා නැතිබවයි.ඉන්පසු ඔවුන් තමන්ගේ ජීවිත කතාවන් බෙදා ගනියි.මුලදී ඔවුන් එකිනෙකාට බොරු කියා ගන්න මුත් පසුව තම සත්‍ය ජීවිතය අනාවරණය කරයි.Natasha වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් බවත් ඇය මෙම සතියේ දී රුසියාවේදී විවාහ වන්නට සූදානමින් සිටින බව කියයි.තමා යාන්ත්‍රික ඉංජිනේරුවෙක් බවත් ස්පාඤ්ඤයේ තවත් කාන්තාවක් සමග ජීවත් වන බවත් Alba පවසයි.තවද ඇගේ සහකාරියට දරුවන් දෙදෙනෙක් සිටි බවත් ,පිරිමි දරුවා අනතුරකින් මිය ගියබවත් පවසයි.පසුව දෙදෙනාම උදෑසන ආහාරය ගන්න අතර එහිදී තම තමන්ගේ සහකාරියන් සහකාරයන් අතහැර රෝමයේ ජීවත් වන්නට සාකච්ඡා කරන මුත් එය කල නොහැකි දෙයක් බව පසුව ඔවුන්ටම වැටහෙයි.අවසානයේ ඔවුන් තම තමන්ගේ ගමන්නාත්ත කරා යෑමට තීරණය කරයි.

    Room in Rome (2010) - Movie Trailer

    Room in Rome (2010) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

    Room in Rome (2010) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.

    ඩවුන්ලෝඩ් ලින්ක්වල අවුල් තියෙනවා නම් කියපල්ලා(රේප් කැපුවට අවුලක් නෑ :cool:)​
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    උබ මචන් වැල කථා ලියන එකෙක්ද බන්? :confused:

    MxIc2px.png

    මේවා වැල කතා වගේ පේනවා නම් බන්,උඹ කියල ඒවා මොනවගේ වෙන්න ඕනෙද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Male-Crossdressers myths

    yBq8Sma.png

    Transphobia​

    DFn0cB6.png

    Transphobia යනු Transsexual හෝ Transgender පුද්ගලයන් කෙරෙහි ඇති බිය , වෛරය සහ එදිරිවාදී ආකල්ප/හැසිරීම්ය.බටහිර සමාජයට වඩා මෙය පෙරදිග රටවල බහුලය.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලයන් අතිශය පහත් අයුරින් ආමන්ත්‍රණය කරන අතර සමහර අවස්ථාවල මානසිකව ,වාචිකව මෙන්ම ශාරීරිකවද ඔවුන් පීඩාවන්ට පත් කරයි.

    Male-Crossdressers සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බොහොමයක් Transphobia මත පදනම්ව නිර්මාණය කරන ලද ඒවාය.

    1.සියලුම Male-Crossdressers සමලිංගිකයන්ය.

    අසත්‍යයකි.Transgender සමාජය තුල Crossdresser කෙනෙක් ද්වීලිංගික හෝ සමලිංගික වීම සාමාන්‍යය සමාජය තුල එම තත්ත්වය පවතින ආකාරයට වඩා වෙනසක් නැත.එනම් අප ජීවත්වන ගතානුගතික සමාජය තුල ද්වීලිංගිකයන්,සමලිංගිකයන් සහ ඉතරලිංගිකයන් සිටින්නාක් මෙන් Transgender සමාජය තුල බෙදීම් තිබේ.නමුත් බොහොමයක් Crossdressers ඉතරලිංගික හෙවත් විරුද්ධ ලිංගිකයන්(ස්ත්‍රීන්)කෙරෙහි ආකර්ශණය වන්නන්ය.

    MvDJXwe.png

    2.Crossdressing කිරීම මානසික ආබාධයකි.ඔවුන් මානසික රෝගීන්ය.

    අසත්‍යකි.එය ජීව විද්‍යාත්මක ස්වභාවයක් මිස මානසික ආබාධයක් නොවන බව වෛද්‍ය විද්‍යාව විසින් සනාථ කරයි.අවුල් සහගත බව හෝ අවපීඩනය Transgendered කෙනෙකුගේ ජීවිතයේ කොටසකි.නමුත් එයට හේතුවන්නේ Transgendered බව නොව වෙනත් කරුණුය.

    3.එයට ප්‍රතිකාර තිබේ.සුව කල හැකිය.

    සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.

    4.එය ජීවිත කාලයටම සිදුකරන තෝරා ගැනීමකි.

    අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.

    5.එය පාපයකි.
    ක්‍රිස්තියානුවන්ට අනුව එය පාපයක් නොවේ.බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ.නමුත් එය පෙර ආත්මයක කල කාමයේ වරදවා හැසිරීමේ අකුසලයට ගෙවන විපාකයක් විය හැකි යැයි මාගේ විශ්වාසයයි.නමුත් Crossdressing කිරීමෙන් පාපයක් සිදුවේ යන්න විහිළුවකි,එය පාපයක් නොවන්නේ ඔබ ඒ ඔස්සේ වැරදි කාම සේවනයට යොමු නොවන තාක් කල් පමණි.

    6.එය ලිංගිකමය දෙයක්ය.

    නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්‍රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි)

    ErQHFAK.jpg
    transvestic fetishist​

    7.සියලුම Crossdressers, ස්ත්‍රීන් බවට පත්වන්නට කැමතිය.

    වැරදිය.Crossdresser පුද්ගලයන් සහ Transsexual අතර වෙනසක් තිබේ.Transsexual පුද්ගලයන් යනු සමාජයේ ඉතා කුඩා පාර්ශ්චවයකි.එනම් ඉතා සුලු පිරිසක් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගනියි.Transgendered සමාජයෙන් අතිබහුතරය නිර්මාණය වී තිබෙන්නේ Crossdressers ගෙන්ය.අවාසනාවට,මාධ්‍ය ඔස්සේ වැඩි අවදානයක් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ලිංගිකත්වය මාරු කල සුලු පිරිස වන Transsxuals පුද්ගලයන්ටය.

    8.පුරුෂ ගතියෙන් ඌන (කෝමල) සියලුම පිරිමි සමලිංගිකයන්ය.

    ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.

    NvNAUXj.png

    9.සියලුම Crossdressers පුරුෂ ගතියෙන් හීන පුද්ගලයන් සේම සමලිංගිකයන්ද වේ

    මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.

    10.ඔබේ දරුවා ඊට නිරාවරණය වුවහොත් ඔවුන්ද Crossdressers වීමට ඉඩ තිබේ.

    කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.

    11.ඔබ සියල්ල එළිදරවු කලහොත් ඔබේ පෙම්වතිය/බිරිඳ එය පිලිගනියි

    නැවත සිතා බලන්න.ඔබ සහකාරිය එය පිලිගැනීමට හෝ නොපිලිගැනීමට හැකිය.බොහෝවිට ඇය ඔබව පිළිකුල් කරාවි.මෙතරම් කලක් ඔබ ඇයට බොරුවක් කල බව සහ ඔබේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටි බව කියමින් සබදකම් අවසන් කරාවි.නමුත් ඔබට එය ඇයට කීමට අවශ්‍යම නම් අවදානම ගන්න.නමුත් ඒ ඉන් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලීමෙන් පසුව වියයුතුය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    third gender

    1.Transgendered or TG

    ට්‍රාන්ස්සෙක්සුවල් (Transgendered) හෝ ටීජී (TG) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ලිංගික හැසිරීමේ සාමාජීය සීමාවන් පිළිගනිමින් විරුද්ධ ලිංගිකයින් සේ හැසිරෙන පුද්ගලයින් වේ.බොහෝවිට සුලභව දකින්නට ලැබෙන්නේ ස්ත්‍රීන් ලෙස හැසිරෙන පිරිමින්ය.මොවුන් ඇඳුම් සහ වේශ නිරූපණය හරහා තම ලිංගිකත්වය වෙනස් බව පෙන්වීමට උත්සහ දරයි.භෞතිකව තම දේහ ලක්ෂණ වෙනස් කර ගැනීමට ඔවුන් සැත්කම් කරගන්නා අතර හෝර්මෝන වර්ග පාවිච්චි කරයි.

    2.Transexual (transsexual) or TS

    ට්‍රාන්ස්සෙක්සුවල් (Transexual) හෝ ටිඑස් (TS) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ තමන් තමන්වම විරුද්ධ ලිංගිකයෙකු ලෙස දකින නමුත් එම ලිංගයට අදාළ භෞතික ශරීරය නොමැති පුද්ගලයන් වේ.ඔවුන්ට ස්ත්‍රී මනසක් සමග පුරුෂ දේහයක් තිබේ.මෙය Male to Female Transexual යන නමින් හඳුන්වයි.(MtF හෝ MtoF මෙහි කෙටි නාමයන් වේ)

    මොවුන් බොහෝවිට කාන්තාවක් ලෙස ජීවිත කාලයම ගතකරන හෝර්මෝන සහ ශල්‍යකර්ම මගින් වැඩි කාන්තා පෙනුමක් අත් කරගන්නා අතර සත්‍ය ගැහැණුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිය.

    pre-op transexual යන යෙදුමේ අරුථ නම් තම පුරුෂ ලිඟුව සමග සිටින transexual පුද්ගලයන් වේ.post-op transexual යනු ශල්‍යකර්මයක් ඔස්සේ පුරුෂ ලිඟුව ඉවත් කල transexual පුද්ගලයන් වේ.(ශල්‍යකර්මය මගින් පුරුෂ ලිඟුව වෙනුවට බාහිර ස්ත්‍රී ලිංගික අවයව ලබා දෙයි.- එනම් ව්‍යාජ යෝනියක් ලබා දෙයි )

    3.Shemales

    මෙම යෙදුම කාම චිත්‍රපට කර්මාන්තය තුල සම්භවය ලැබූවකි.මොවුන් transexual යන ගණයට ගැනෙන අතර හෝර්මෝන ලබාගන්නා අතර ස්ත්‍රී පෙනුම ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කර ගන්නා නමුත් තම පුරුෂ ලිඟුව ඉවත් කර නොගනියි.

    මොවුන් අන්තර්ජාලය තුල Chick with a Dick ,Ladyboy, Tranny ආදී නම් වලින් හඳුන්වයි

    4.LadyBoy

    තායි වචනයක් වන Kathoey හි ඉංග්‍රීසි පරිවර්තනය ladyboy නම් වේ.තුන්වන ලිංගය පිළිබඳ තායි ජනතාවට ඉතිහාසයක් පවතියි සහ ladyboy යන්න එම විෂම ලිංගිකයින් හැඳිවීමට ඔවුන් යොදාගෙන තිබේ.

    5.Cross Dresser or CD

    බොහෝමයක් ට්‍රාන්ස්ජෙන්ඩර් කණ්ඩායම් විරුද්ධ ලිංගික ඇඳුම් අඳින්නන් ගණයට වැටේ.ට්‍රාන්ස්සෙක්සුවල් ප්‍රජාව තුල මෙම විරුද්ධ ලිංගික ඇඳුම් පාවිච්චිය විශේෂ තැනක් ගන්නා අතර ඉන් ඔවුන් ලිංගිකව සතුටක් ලබයි.

    මෙහිදී ඔවුන් ස්ත්‍රීත්වය ආත්මීය වශයෙන් හැඟවීමට කොමුපිළි හෝ යට ඇඳුම්( පීවීසි හෝ සම් වලින් නිපදවූ )අඳියි

    ට්‍රාන්ස්වෙස්ටිට්(transvestite) සහ ක්‍රොස් ඩ්‍රෙසර් (cross dresser) අතර විශාල වෙනසක් පවතියි.ක්‍රොස් ඩ්‍රෙසර් පොළඹවන්නේ ලිංගිකත්වය ඔස්සේය.එහෙත් ට්‍රාන්ස්වෙස්ටිට් පොළඹවනු ලබන්නේ ප්‍රකාශනය ඔස්සේය.එනම් ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුට ගැහැණියක් ලෙස හැසිරීමට අවශ්‍යතාවයක් නැතුවා සේම ගැහැණියක් සේ හැඟවීම නොකරයි.

    6.Transvestite

    ට්‍රාන්ස්වෙස්ටිට්(Transvestite) යනු තම අභ්‍යන්තරික හැඟීම් ඔවුන්ගේ පෙනුම ඔස්සේ පිටතින් පෙන්වන පුද්ගලයන් වේ.ඔවුන් ගැහැණුන් හෝ පිරිමින් වන අතර ස්ත්‍රී හෝ පුරුෂ ලක්ෂණයන් ඇඳුම හරහා ප්‍රදර්ශනය කරයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    yBq8Sma.png

    Transphobia​

    DFn0cB6.png

    Transphobia යනු Transsexual හෝ Transgender පුද්ගලයන් කෙරෙහි ඇති බිය , වෛරය සහ එදිරිවාදී ආකල්ප/හැසිරීම්ය.බටහිර සමාජයට වඩා මෙය පෙරදිග රටවල බහුලය.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලයන් අතිශය පහත් අයුරින් ආමන්ත්‍රණය කරන අතර සමහර අවස්ථාවල මානසිකව ,වාචිකව මෙන්ම ශාරීරිකවද ඔවුන් පීඩාවන්ට පත් කරයි.

    Male-Crossdressers සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බොහොමයක් Transphobia මත පදනම්ව නිර්මාණය කරන ලද ඒවාය.

    1.සියලුම Male-Crossdressers සමලිංගිකයන්ය.

    අසත්‍යයකි.Transgender සමාජය තුල Crossdresser කෙනෙක් ද්වීලිංගික හෝ සමලිංගික වීම සාමාන්‍යය සමාජය තුල එම තත්ත්වය පවතින ආකාරයට වඩා වෙනසක් නැත.එනම් අප ජීවත්වන ගතානුගතික සමාජය තුල ද්වීලිංගිකයන්,සමලිංගිකයන් සහ ඉතරලිංගිකයන් සිටින්නාක් මෙන් Transgender සමාජය තුල බෙදීම් තිබේ.නමුත් බොහොමයක් Crossdressers ඉතරලිංගික හෙවත් විරුද්ධ ලිංගිකයන්(ස්ත්‍රීන්)කෙරෙහි ආකර්ශණය වන්නන්ය.

    MvDJXwe.png

    2.Crossdressing කිරීම මානසික ආබාධයකි.ඔවුන් මානසික රෝගීන්ය.

    අසත්‍යකි.එය ජීව විද්‍යාත්මක ස්වභාවයක් මිස මානසික ආබාධයක් නොවන බව වෛද්‍ය විද්‍යාව විසින් සනාථ කරයි.අවුල් සහගත බව හෝ අවපීඩනය Transgendered කෙනෙකුගේ ජීවිතයේ කොටසකි.නමුත් එයට හේතුවන්නේ Transgendered බව නොව වෙනත් කරුණුය.

    3.එයට ප්‍රතිකාර තිබේ.සුව කල හැකිය.

    සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.

    4.එය ජීවිත කාලයටම සිදුකරන තෝරා ගැනීමකි.

    අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.

    5.එය පාපයකි.
    ක්‍රිස්තියානුවන්ට අනුව එය පාපයක් නොවේ.බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ.නමුත් එය පෙර ආත්මයක කල කාමයේ වරදවා හැසිරීමේ අකුසලයට ගෙවන විපාකයක් විය හැකි යැයි මාගේ විශ්වාසයයි.නමුත් Crossdressing කිරීමෙන් පාපයක් සිදුවේ යන්න විහිළුවකි,එය පාපයක් නොවන්නේ ඔබ ඒ ඔස්සේ වැරදි කාම සේවනයට යොමු නොවන තාක් කල් පමණි.

    6.එය ලිංගිකමය දෙයක්ය.

    නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්‍රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි)

    ErQHFAK.jpg
    transvestic fetishist​

    7.සියලුම Crossdressers, ස්ත්‍රීන් බවට පත්වන්නට කැමතිය.

    වැරදිය.Crossdresser පුද්ගලයන් සහ Transsexual අතර වෙනසක් තිබේ.Transsexual පුද්ගලයන් යනු සමාජයේ ඉතා කුඩා පාර්ශ්චවයකි.එනම් ඉතා සුලු පිරිසක් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගනියි.Transgendered සමාජයෙන් අතිබහුතරය නිර්මාණය වී තිබෙන්නේ Crossdressers ගෙන්ය.අවාසනාවට,මාධ්‍ය ඔස්සේ වැඩි අවදානයක් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ලිංගිකත්වය මාරු කල සුලු පිරිස වන Transsxuals පුද්ගලයන්ටය.

    8.පුරුෂ ගතියෙන් ඌන (කෝමල) සියලුම පිරිමි සමලිංගිකයන්ය.

    ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.

    NvNAUXj.png

    9.සියලුම Crossdressers පුරුෂ ගතියෙන් හීන පුද්ගලයන් සේම සමලිංගිකයන්ද වේ

    මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.

    10.ඔබේ දරුවා ඊට නිරාවරණය වුවහොත් ඔවුන්ද Crossdressers වීමට ඉඩ තිබේ.

    කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.

    11.ඔබ සියල්ල එළිදරවු කලහොත් ඔබේ පෙම්වතිය/බිරිඳ එය පිලිගනියි

    නැවත සිතා බලන්න.ඔබ සහකාරිය එය පිලිගැනීමට හෝ නොපිලිගැනීමට හැකිය.බොහෝවිට ඇය ඔබව පිළිකුල් කරාවි.මෙතරම් කලක් ඔබ ඇයට බොරුවක් කල බව සහ ඔබේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටි බව කියමින් සබදකම් අවසන් කරාවි.නමුත් ඔබට එය ඇයට කීමට අවශ්‍යම නම් අවදානම ගන්න.නමුත් ඒ ඉන් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලීමෙන් පසුව වියයුතුය.

    මල්ලිලාට ළමා සාරි අන්දලා ඉස්කෝලේ එවමු නේද මචාන්.

    Last edited: