ASUS motherboard for sale

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචංලා මං ගාව ASUS H61M-K Motherboard එකක් තියනවා මට සල්ලි හදිස්සියකට ඒක විකුණගන්න ඕනි.ඒක මං use කලේම නෑ..ගත්තෙ Unity plaza එකෙන්..warranty අවුරුදු 2ක් තියනවා..
    මං ගත්තෙ 2015/10/25 වෙනිද.... ඕනි කෙනෙක් ඉන්නවනමි කියන්න...

    මේක ගත්තෙ 7000 කට..මං දෙනවා 6000 කට..




    line.jpg


    මේකෙන් දැන ගන්න පුලුවන් එක ගැන විස්තරේ..http://https://www.asus.com/lk/Motherboards/H61MK/
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    hmmm amarui bun kamak na 5500 k wath kamak na gannawanam ikmanata

    Ikman එකේ දාපන් මචන්, Unity නම් ඉතින් Warranty එක 10 Years වුනත් වැඩක් නහැ.. :baffled: 5000ට වගේ නම් Shape බන්. 6කට නම් අමාරු වෙයි :eek: