computer danna ekek hari meka pahapallakoo...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔක්කොටම කලින් සන්සුන් වෙයන් ඊට පස්සෙ රිකවරි සොෆ්ට්වයාර් එකකින් ඕක රිකවර් කරගනින්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔච්චර වටින කියන එව ඩී.ව්.ඩ් වලට කොපි කරල ටියා ගන්න එපැයි. කවුද දන්නෙ හර්ඩ් එක කොයි වෙලෙ හිර වෙයි කියල.... හයියො සල්ලි