2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    my request iiiiiiiiiissss....
    සක්මන් කරන මඵව පාඵයි දේවි
    මං විතරයි ඔබ කිසි දිනක නොඒවි
    ඉක්මන් ගමන් එපා පා පැකිලේවවි
    දස්කොන් සකිසඳ මා ඹබේ කුමාරි...........
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නිච්චියක් නෑහ් බං. .ඒ කාලේ හරක් ගාල් ගොඩක් දැක්කා නේ.

    :sorry:
    පොඩ්ඩක් උද බලපන්.
    හුම්ම්...
    දැන් ආයෙ බිම බලපන්.

    දැන් ඔලුව පොඩ්ඩක් අතගාල බලපන්.
    ම්ප්නා හරි අහුවෙනවානම් කියපන්.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපි විසිවෙන්න කියලා. හෙට7:45 ඔ‍ෆිස් ඉන්න ඕනේ:sorry:
    නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
    මියුසික් හට් with tharindu mj
    සියළුම රේඩියෝ ශ්‍රාවකයන්ගේ ස්තූතිය සමගින්
    රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
    ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ ‍රැයක්:yes:


    sleeping.gif


    good-night-candle-smiley-emoticon.gif