Onda v919 Air Tablets

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Onda v919 Air Tabs

    Onda v919 Air Windows 10 + Android Dual OS tab එක ගත්ත එවුන් ඉන්නව නම් සහ ඒ ගැන දන්න එවුන් ඉන්නව නම් පොඩි review එකක් දාමුද බලන්න.



    මෙතන තියනව ගාණත් අඩුයි අනිත් තැන් වලට වඩා හොඳ reviews ටිකකුත් තියනව seller ට

    http://www.gearbest.com/tablet-pcs/...21&email=b2t8dGRkYW1pdGhAZ21haWwuY29tfDUyMTU=
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මගෙත් ඕවගේ එකක් ගන්න හිතක් තියෙනවා
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Onda Vseries eke tab ekak use kala machan mokakda matahka na....But eka nam Allala giya Build Quality ehma Price ekata maru:yes:Poddak Reviews Balapan Koi brand eketh cha ewa enwane