BREAKING: Dialog Fixed 4G LTE New Update

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,535
    902
    113
    Mawanella Town
    ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
    ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
    ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    පොඩ්ඩා;19664849 said:
    Lankabell දීලා SLT එකට ඇටි හැලෙන්න

    e unata lankabell eke coverage eka madi bn...hamatnama na...limits..:no:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි මචන් මගේ නම් Reset වෙලා. යොදන මුදලට වැඩිම GB ප්‍රමාණයක් ලබාදුන් ලංකා බෙල් සමාගමට හද පිරි මෙව්වා එක පුද කර සිටිමි


    24mal93.jpg