rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 12 හැවිරිදි දැරියකගේ එක් කනක සිටි විශාල ප්‍රමාණයේ කුහුඹුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඉවත්කර තිබෙනවා.

    1454585019_5131177_hirunews_antears.png




    125467_30D82A5900000578-3430080-image-a-15_1454513188596.jpg


    125467_30D82A7200000578-3430080-image-a-12_1454513098752.jpg


    පසුගිය අගෝස්තු මාසයේ මෙම දැරියගේ කනේ ඇතිවු වේදනාවක් පිළිබඳ වෛද්‍යවරුන් කල සොයා බැලීමේදීයි කුහුඹුවන් හමුවී ඇත්තේ.

    දිනකට කුහුඹුවන් දහයකට වැඩි ප්‍රමාණයක් කන තුල මෙන්ම අවට නිරන්තරයෙන් ගැවසුනු බව අදාළ දැරියගේ දෙමව්පියන් ප්‍රකාශකර තිබෙනවා.

    දෙමව්පියන් පාරම්පරික වෛද්‍ය ක්‍රම උපයෝගී කර ගනිමින් ඇයගේ කනේ වේදනාවට ප්‍රතිකාර කිරීමෙන් පසු සුවයක් නොලැබීම හමුවේ රෝහලකට ගොස් ඇතැයි ද සඳහන්.

    මේවන විට කනේ සිටි කුහුඹුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව ඉවත්කර තිබෙනවා.

    කන තුල සිටි කුහුඹුවන් එහි වාසස්ථානයක් ද නිර්මාණය කර තිබී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.


    :baffled::baffled::baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    kubi 1000, inna ida thinawada ban kana athule ?

    මම හිතන්නේ 10ක් වෙන්න ඇති නේද බන් නිවුස් එකේ හැටියට 1000ක් වෙන්න බෑ. මිස් ටයිප් කිරිල්ලක් වෙන්න ඕනේ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    full video 1ma nadda ban

    ඕක විතරයි තිබුනේ. හැබැයි යුටුබ් එකේ කන ඇතුලේ ඉඳලා එළියට ගන්න දේවල් වල වීඩියෝ තියනවා. පිස්සු හැදෙනවා බන් ඒවා දැක්කම අපේ කනට මෙච්චර දේවල් වෙනවද කියලා :baffled: