The Flash & Supergirl Crossover

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
The Flash & Supergirl Crossover Officially Confirmed

හම්මේ. ඉතින්.. :rolleyes::rolleyes::rolleyes:
ඊලග මාසේ ෆ්ලෑෂ් එනවලු සුපර් ගර්ල් එකට..
March 28 :love::love:



"We are so incredibly excited to announce something that we have dreamed
of happening since we starting making Supergirl – The Flash and Supergirl
are teaming up!,” said The Flash and Supergirl Executive Producers Greg
Berlanti and Andrew Kreisberg. “We want to thank Grant Gustin for making
the time to come visit (on top of his already immense workload) and all of
the folks at CBS, The CW, Warner Bros. and DC for working this out. And
finally thanks to the fans and journalists who have kept asking for this to
happen. It is our pleasure and hope to create an episode worthy of
everyone's enthusiasm and support.”
 
Last edited:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ehnm tika dawasakin super girl ei arrow ekatath.flashuth ei....
maha wikarayak wei :lol:
ඔව් ෆ්ලෑෂ් වලටත් එයි, legends of tomorrow එකටත් එයි..:D
Arrow එකට නම් සුවර් නැහැ.. කියන්න බැහැ ඉතින් :baffled:
මේ යන විදියට. ඇරෝ එකත් 2019 වෙනකම් තියෙයි
වගේ. :shocked::shocked:
http://screenrant.com/arrow-stephen-amell-contract-2019/
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Arrow Season 1,2 පුදුම ආසාවෙන් බැලුවේ
    දැන්නම් චාටර් වේගෙන එන්නේ

    කොහොමත් වීරයෝ වැඩිවුනාම කතාව චාටර් වෙනවා


    ඒත් Arrow, Flash , Super-girl , legend of tomorrow බලන එක අතහරින්නේ නෑ :oo:
    :oo::oo:

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Arrow Season 1,2 පුදුම ආසාවෙන් බැලුවේ
    දැන්නම් චාටර් වේගෙන එන්නේ

    කොහොමත් වීරයෝ වැඩිවුනාම කතාව චාටර් වෙනවා


    ඒත් Arrow, Flash , Super-girl , legend of tomorrow බලන එක අතහරින්නේ නෑ :oo:
    :oo::oo:




    legend of tomorrow මහා ජරාවක් මට නං :sorry::sorry::sorry:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Arrow Season 1,2 පුදුම ආසාවෙන් බැලුවේ
    දැන්නම් චාටර් වේගෙන එන්නේ

    කොහොමත් වීරයෝ වැඩිවුනාම කතාව චාටර් වෙනවා


    ඒත් Arrow, Flash , Super-girl , legend of tomorrow බලන එක අතහරින්නේ නෑ :oo:
    :oo::oo:


    ow bn math hituwe arrow eka tikak reality peththata bara wechchi ekak wei kiyala. eth me superhumans & maic magul hinda dan show eka chaa wage
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    legend of tomorrow මහා ජරාවක් මට නං :sorry::sorry::sorry:
    තාම එපි දෙකයි නේ.. බලමුකෝ.. මම නම් බලන්නේ ටයිම් ට්‍රැවල් කන්සෙප්ට්
    එක නිසා. මන් පට්ට ආසයි ඒවගේ ඒවා බලන්න
    Arrow Season 1,2 පුදුම ආසාවෙන් බැලුවේ
    දැන්නම් චාටර් වේගෙන එන්නේ

    කොහොමත් වීරයෝ වැඩිවුනාම කතාව චාටර් වෙනවා


    ඒත් Arrow, Flash , Super-girl , legend of tomorrow බලන එක අතහරින්නේ නෑ :oo:
    :oo::oo:

    ආයේ ඉතින් අහනවත්.. බලන එක නවත්වන්නේ නැහැ ..

    සිරාවට , මල ජරාවක්. රේටින්ග් වැඩි කරගන්න ගහන ගැටයක් වගේ :rofl:
    එහෙම සීන් එකක් තමයි. රේටින්ග් වැඩි කරගන්න කරන වැඩක් වගේ. :eek:
     

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    6465739.gif
    6465739.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    issarahata ena batman vs superman movie ekata
    dan yana tv series storyvala sambandayak nathi veida

    aduma gaane supergirl vath