Help meee....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Machanla japura external degree eke convocation ekak thiyenawa ban.

    එක්ස්ටර්නල් වෙන්නේ උඔ ඇතුලට ගිහින් ඉගෙන නොගත්ත හන්දා..පේපර්ස් හදන්නේ ,බලන්නේ ඇතුලේ ඉන්න කථිකාචාර්ය /මහාචාර්යවරුම තමා..ඕකටත් කොන්වකේෂන්එකක් තියෙනවා...බී.එම්.අයි.සී.එච් එකේ තමා නෝමලි තියන්නේ...:yes: