මචන් අකවුන්ට් නම්බරේ බලලා බ්රාන්ච් එක කියන්න දන්නවද????????
උදා : මහජන බැංකුවේ මුල් අංක තුනෙන් බ්රාන්ච් කෝඩ් එක
අහංගම 188
අම්බලන්ගොඩ 035
ගලගෙදර 114
අනිත් ඒවා ගැන දන්නවද ?
BOC
COM
HNB
NSB
දන්න කෙනෙක් ඉන්නවනම දාන්න (බැංකු වල වැඩ කරන අය එහෙම )

සමහර බැංකුවල ගිණුම් අංක බ්රාන්ච් අනුව වෙනස් වෙන්නෙ නෑ. බොහෝවිට කොළඹින් උදේ 10.01 තත්පර 01 ට අරින ගිණුමට හිමිවන අංකය 345678 නම් කුරුණෑගලින් ඊළඟට 10.01 තත්පර 02 ට අරින ගිනුමට 345679 ලැබෙන්න පුලුවනි. දන්නා තරමින් බැංකු කීපයක් ගිණුම් අංකයට බැංකු ශාඛාවෙ අංකය ඇතුලත් කරන්නෙ නෑ.

මොකද දැනට බැංකු බොහොමයක ශාඛා ජාලගත කරලා තියෙන නිසා ගිණුම අයිති ශාඛාව හොයාගන්න එක කරන්න පුලුවනි බැංකුවේ පරිගණක පද්ධතිය හරහා. අංකය දිග වැඩි වුනාම ගණුදෙනුකරුට ගිණුම් අංකය මතක තියාගන්නත් අමාරුයි.
Finacle Core Banking System Use කරන බැංකු වල (පෑන් ඒෂියා, සම්පත්, HNB(finacle ද කියල sure නෑ ) , NTB ) මුල් digit එකෙන් product code එක (savings or current) ඊටපස්සේ digit 3න් branch code eka (උදා: 093 බදුල්ල)