බැරි නිසා සහ දැන් ඉන්න එකි ගේ ගෑස් බලන්න බැරි නිසා නේන්නං හොට්ටො වහන්න හදන්නේ!!!![]()
දැන් බොල ඔතන අවරුදු 12කටත් වැඩි නේද , ඔහොම සේද්දකට වහල දාල යන්න හදන්නේ
බැරි නිසා සහ දැන් ඉන්න එකි ගේ ගෑස් බලන්න බැරි නිසා නේන්නං හොට්ටො වහන්න හදන්නේ!!!![]()
ඉන්ක්ජෙට් නේද ??
ඉන්ක්ජෙට් ද හොද ලේසර් ද ???

සතියක් යන කොට මැරිච්චි තැන් වල ගස් පැල වෙලා තියෙයි ද මන්දා!
තව සතියක් ඉවසන්ඩෝ...බොහෝ විට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති....
හැබැයි ඉතින් ගතිගුණ ගැන නම් සහතික දෙන්න බැරිවෙයි ඈ.....ඕකුන් ගැන උඩින් බලල සහතික දෙන්න බෑනේ

සේවක ප්‍රශ්නය.....දැන් බොල ඔතන අවරුදු 12කටත් වැඩි නේද , ඔහොම සේද්දකට වහල දාල යන්න හදන්නේ
සතියක් යන කොට මැරිච්චි තැන් වල ගස් පැල වෙලා තියෙයි ද මන්දා!
සේවක ප්‍රශ්නය.....
දැන් 13ක් නිසා තමා සේවකයො නැතුව දුවන්න බරි.....
දැන් එන රෝගීන් ගාන වැඩියි....තනියම හැන්ඩ්ල් කරන්න බෑ හැම දේම මට!
ලේසර් හොඳයි..හැබැයි ගණන්
http://www.debug.lk/DebugComputerperipherals/Epson/Epson Srilanka.html
මෙන්න මොඩ්ල්


හොද එකක් ගන්නවා බලලාදැන් මේක දැකල රිදිලා සමයං කියවයි සමහරු හෙට උදේ ඇවිත්.....
![]()


... 

දැන් මේක දැකල රිදිලා සමයං කියවයි සමහරු හෙට උදේ ඇවිත්.....
![]()
දැන් පොඩ්ඩක් අතපය එහා මෙහා වෙලා ඕක keyboard එක උඩට වැටුනොත් මොනා හිතෙයි ද
මේ වේලාසනම...
මාත් කැපෙනවා එහෙනම් අවන්හලක් බලා....
කස්ටියටම සුභ රාත්‍රියක්![]()
මේ වේලාසනම...
මාත් කැපෙනවා එහෙනම් අවන්හලක් බලා....
කස්ටියටම සුභ රාත්‍රියක්![]()

![]()
හ්ම්ම්ම්ම්ම්හොද එකක් ගන්නවා බලලා
L110 එක හොදයි. දැන් එන්නේ L130 ඒකත් L110 එකම තමයි. නිතර පාවිච්චියට නම් ඉතිං ඒක තමයි. හැබැයි පුටේ සතියකට එක කොපියක් වත් ගහන්න ඕනේ.

ඔෆිස් එකේ ඉන්නේ බන්..කෝ බන් අද මෙකේ උන් ටික...මොකෑ වෙන්නේ ඔය පැත්තේ![]()

..කෙල්ල ටිකක් එක්ක මම මේ පොඩි චැටක් දාන්න කියල හැදුවේ