New IT Companies

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Ellipsis kiyala company ekak dannawada..Torignton paththe thiyenne...:rolleyes:

    IJTS walin ain wela giya ekek thamai oka karanne Rajitha kiyala. kalin PHP wage podi projects kale dan nam kohomada danne na.

    මම ඕකෙ කාලෙකට කලින් ඉන්ටවිව් ගියා කම්පැනි එක නම් අවුලක් නැහැ වගේ ඒ කාලෙ සාමාන්‍ය තරමෙ කම්පැනි එකක් මතක විදියට විසි ගානක්ද කොහෙද වැඩ කරනවා කියලා කිවුවා ඒ කාලේ.

    ඉන්ටවිව් එකෙන් පස්සේ ඔය රජිත කියන කෙනා කතා කරලා හෙනට තෙල දෙනවා දීලා සැලරි නිගෝශියේට් කරනවා පස්සේ කෝල් කරලත් තෙල බෙදන්න ගත්තා. මට ඒක ඒ තරම් ඇල්ලුවේ නැහැ(කම්පැනිය ඒ තරම හොද නම් ඔච්චර තෙල බෙදන්නෙ මොකද කියන හැගීම මට ආව ඒකයි) ඒක නිසා මම නම් ජොයින් වුනේ නැහැ මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තිබුනා ඔය රජිත කියන කෙනාට හොදට තෙල බෙදන්න පුලුවන් ඕනෙ කෙනෙක් අහුවෙන්න.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Working environment ehema gana in detail mokuth danne nadda machan..salary ehema..:rolleyes: kiyana widihata podi ekak wage neda..:sorry:

    මම ඕකෙ කාලෙකට කලින් ඉන්ටවිව් ගියා කම්පැනි එක නම් අවුලක් නැහැ වගේ ඒ කාලෙ සාමාන්‍ය තරමෙ කම්පැනි එකක් මතක විදියට විසි ගානක්ද කොහෙද වැඩ කරනවා කියලා කිවුවා ඒ කාලේ.

    ඉන්ටවිව් එකෙන් පස්සේ ඔය රජිත කියන කෙනා කතා කරලා හෙනට තෙල දෙනවා දීලා සැලරි නිගෝශියේට් කරනවා පස්සේ කෝල් කරලත් තෙල බෙදන්න ගත්තා. මට ඒක ඒ තරම් ඇල්ලුවේ නැහැ(කම්පැනිය ඒ තරම හොද නම් ඔච්චර තෙල බෙදන්නෙ මොකද කියන හැගීම මට ආව ඒකයි) ඒක නිසා මම නම් ජොයින් වුනේ නැහැ මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තිබුනා ඔය රජිත කියන කෙනාට හොදට තෙල බෙදන්න පුලුවන් ඕනෙ කෙනෙක් අහුවෙන්න.

    තෙලත් බෙදනවා අනික උගෙ හෙන ලොකු ලයින් තියෙන්නෙ. මාත් interview ගියා දැන් අවුරුදු 2 1/2 කට විතර කලින්. ඒ දවස් වල පටන් ගත්ත කාලේ වගේ මන් හිතන්නෙ. මටත් හිතට ඇල්ලුවෙ නෑ. හැබැයි දැන් කොහොමද දන්නෙ නෑ.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඕකෙ කාලෙකට කලින් ඉන්ටවිව් ගියා කම්පැනි එක නම් අවුලක් නැහැ වගේ ඒ කාලෙ සාමාන්‍ය තරමෙ කම්පැනි එකක් මතක විදියට විසි ගානක්ද කොහෙද වැඩ කරනවා කියලා කිවුවා ඒ කාලේ.

    ඉන්ටවිව් එකෙන් පස්සේ ඔය රජිත කියන කෙනා කතා කරලා හෙනට තෙල දෙනවා දීලා සැලරි නිගෝශියේට් කරනවා පස්සේ කෝල් කරලත් තෙල බෙදන්න ගත්තා. මට ඒක ඒ තරම් ඇල්ලුවේ නැහැ(කම්පැනිය ඒ තරම හොද නම් ඔච්චර තෙල බෙදන්නෙ මොකද කියන හැගීම මට ආව ඒකයි) ඒක නිසා මම නම් ජොයින් වුනේ නැහැ මගේ යාලුවෙක්ටත් ඕකම වෙලා තිබුනා ඔය රජිත කියන කෙනාට හොදට තෙල බෙදන්න පුලුවන් ඕනෙ කෙනෙක් අහුවෙන්න.

    Ah ehemada machan..umba monawatada interview giye..?? Salary range ehema kohomada machan..:rolleyes::rolleyes: Negotiate kiyanne kochchara adu kalada..:sorry::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Ah ehemada machan..umba monawatada interview giye..?? Salary range ehema kohomada machan..:rolleyes::rolleyes: Negotiate kiyanne kochchara adu kalada..:sorry::sorry:

    මම ගියේ iOS වලට අවුරුදු 3කට විතර කලින් මම ඉල්ලපු ගානෙන් 20ක් ද කොහෙදො අඩු කරන්න හැදුවා පස්සේ කීප පාරක්ම කතා කරලා ගනන් වෙනස් කර කර තෙල බෙදන්න ගත්තා