Amplifier Help

ramitha1987

Active member
  • Jun 11, 2007
    461
    76
    28
    player ekak thiyenawa (yamaha bcr 142)
    meke preamp out ekak enne naha...
    eka nisa mata meke athulen preamp out ekak ganna puluwan weida?
    out eka ganne sub ekak connect karanna..

    Thanks all
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය සෙට් එකේ සෙර්කිට් ඩයග්‍රම් එක හොයාගත්තොත් පුලුවන් වෙයි ප්‍රී ඇම්ප් අවුට් එකක් ගන්න බොර්ඩ් එකට ස්ක්‍රීන් වයර් එකක් පාස්සලා. හැබැයි අපරාද වැඩක්. ප්‍රී ඇම්ප් එකෙන් එන සිග්නල් ඇම්ප් එකෙන් අවුට් වෙනකොට ඒ සිග්නල් එකට එකතු වෙන හම් එහෙමත් ඇම්ප්ලිෆයි වෙනව. ඔය සෙට් හදල තියෙන්නෙ ඒව අඩුම වෙන විදිහට. ඕවට වයර් පෑස්සුවහම නැති හම් එන්න පුලුවන්.

    උඹට ඕනෙම නම් රිස්ක් එක අරන් වැඩේ දෙන්න, සෙර්කිට් ඩයග්‍රම් එක හොයල දීපන් මම බලන්නම් ප්‍රී ඇම්ප් සිග්නල් අවුට් එක හොයල දෙන්න. නැත්තන් සෙට් එක ගලවල බොර්ඩ් එක ස්ටඩියක් දාන්න වෙනව.

    මොකද බන් ඕකෙ බේස් මදිද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹට උත්තරෙ දීල පේන්ටියක් බොන්න ගියා. පේන්ටිය බොන අතරෙ මීටරෙ කරකවල බැලුව. සෙට් එක ගලවන්නෙ නතුව ගෙමක් ඩෙන්න පුලුවන්. පොඩි සෙර්කිට් කෑල්ලක් ගහල හෙඩ්ෆොන් අවුට් එකෙන්ම උඹට උඹේ සබ් වූෆරේට ලියින් ඉන් එකක් ගන්න පුලුවන්. මෙන්න සර්කිට් එක. හදගන්න එක ගෙමක් නෑ කෑලි කීපයයි තියෙන්නෙ:

    phono.gif

    බඩු ලිස්ට් එක:
    C1 - 2.2 nF
    C2 - 1.5 nF
    C3 - 1.5 nF
    R1 - 68 kohm
    R2 - 1 Mohm
    R3 - 147 kohm
    R4 - 470 ohm

    මේ සෙර්කිට් එක මොනෝ එකක්. උඹට මෙයින් දෙකක් හදාගන්න වෙනව ස්ටීරියෝ වෙන්න. මොනව හරි අපැහැදිලි නම් අහපන්.
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    ඔය සෙට් එකේ සෙර්කිට් ඩයග්‍රම් එක හොයාගත්තොත් පුලුවන් වෙයි ප්‍රී ඇම්ප් අවුට් එකක් ගන්න බොර්ඩ් එකට ස්ක්‍රීන් වයර් එකක් පාස්සලා. හැබැයි අපරාද වැඩක්. ප්‍රී ඇම්ප් එකෙන් එන සිග්නල් ඇම්ප් එකෙන් අවුට් වෙනකොට ඒ සිග්නල් එකට එකතු වෙන හම් එහෙමත් ඇම්ප්ලිෆයි වෙනව. ඔය සෙට් හදල තියෙන්නෙ ඒව අඩුම වෙන විදිහට. ඕවට වයර් පෑස්සුවහම නැති හම් එන්න පුලුවන්.

    උඹට ඕනෙම නම් රිස්ක් එක අරන් වැඩේ දෙන්න, සෙර්කිට් ඩයග්‍රම් එක හොයල දීපන් මම බලන්නම් ප්‍රී ඇම්ප් සිග්නල් අවුට් එක හොයල දෙන්න. නැත්තන් සෙට් එක ගලවල බොර්ඩ් එක ස්ටඩියක් දාන්න වෙනව.

    මොකද බන් ඕකෙ බේස් මදිද?

    ow ehema connect kaloth hum enna puluwan thama...
    meke bass adui.. ekai used sub ekak gatthe.. mulin speaker level connect kala sub ekata.. ethakota player eka off wenawa.. dan balanne high to low converter ekak use karanna... like this

    47444_1.jpg

    Thanks for the help..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ow ehema connect kaloth hum enna puluwan thama...
    meke bass adui.. ekai used sub ekak gatthe.. mulin speaker level connect kala sub ekata.. ethakota player eka off wenawa.. dan balanne high to low converter ekak use karanna... like this

    47444_1.jpg

    Thanks for the help..

    මම කියපු සෙර්කිට් එක ගහල සෙට් එක අතුලෙන් හෙඩ්ෆොන් අවුට් එකට සම්බන්ද කරගනින්. වැඩේ ගොඩ.
    11.gif
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹේ සබ් එකේ ස්පීකර් ලෙවල් ඉන්පුට් දෙන්ඩ පුලුවන්නං ෆේට් රයිට් අවුට් දෙකම සබ් එකේ ලෙෆ්ට් රයිට් ඉන් එකට දෙන්ඩ. ස්පීකර් වයර් එක්ක එකට සෙට් කරල දෙන්ඩ.
    velodyne-microvee-subwoofer-rear-panel.jpg

    1449049731498

    b802545a_rearconnect900.jpeg