2016 Feb- 09 - ElaKiri Radio ! -Music Hut with tharindumj

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
naki kukulange awa nathuwa mama ube mewwa eka hamadama ahanwa , but ada match eka neh ban ei mehema karanne unu hinda bonnath baha kiri hinada ahaka dananth baha :rolleyes: :sorry:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රතු රෝස කතාව නම් මතකයි මචන්..සින්දුව නම් මතක නෑ..:D:D:D




එහෙනම් වෙන එකක්ද දන්නෙ නෑ..... නිල්මිණි තෙන්නකෝන්, පාලිත සිල්වා හිටියේ කතාවට

රතු රෝස නෙවේ.... ඒකෙ හිටියේ කමල් නේ

නිදිකුම්බා මල් ද මංදා:rolleyes:
 

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අදත් 8.30 ට යන්න ඕන :dull: මට මේ සින්දුව දෙන්න රන් හිරු මඩලින් සිහිලස අයදිනවා - Edward Jayakodi

මේ සින්දුවට ඇලී , රුකා , සේද්රික් අයියා, තරී සහ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා





 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අද මගේ සින්දු 2ක

    1) ආදරේම ගීතයක් : කසුන් කල්හාර
    2) චන්නකින්නරාවී : භාච් සුසාන්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු....

    2009120912062700000340980000099072.jpg