ගංජා ජාතකය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    ඇත්ත ඇති සැටියෙන්......

    සිගරට්, නැතිනම් දුම්කොළ දුම් පානයෙන් දත් වලට ඇත්වන තත්ත්වයන්-
    -දත් වල නිකොටින් අවක්ෂේපණය වන නිසා දත් වල කටහ බැදේ.
    -දැඩි දුම් පානය (ක්‍රොනික් ස්මොකින්ග්) නිසා විදුරුමස් දියවීම වැළදී ඇත්නම් එහි හානිය 4-16 ගුණයක් දක්වා වැඩි කරයි.

    මුඛ කුහරයට ඇති ව න තත්ත්වයන්-
    -දුගද හැමීම
    -රස දැනීමේ අඩුවක්/වෙනස්කම් සිදුවීම
    මෙෘඛ ශ්ලේෂ්මලකය යම් ගණකම් බවකට පත් වීම
    -ඛේඨය ශ්‍රාවය අඩුවීම
    -මෞඛ පිළිකා අවදානම ඉහල යාම

    ගංජා පානයෙන් මෙබදු තත්ත්වයන් ඇතිවන බවට ලේඛන ගත කොට (ඩොකි්‍යුෙමන්ට්) නොමැති බව ඔබේ දැන ගැනීම පිණිස මෙසේ ලියා තබමි.

    ඇත්ත ඇති සැටියෙන් එයයි........


    :lol:මම දන්න කාලෙක ඉදන් ගංජා ගහන එකෙක් ඉන්නවා..උගේ දත් සැට් එක හාපික් දාලවත් යවන්න බැරි තරමට මැලියම් වගේ කළු පාටට බැදිලා..අනික දුමක් ඇගට ගියහම ඒක හොදයි කියලා කියන්නේ කොහොමද බං?සිගරට් තරම් නැති උනත් ගංජා ගහන එක ඇගට හොදයි කියන්නේ ගංජා බොන උන්ම මිසක් වෙන උන් නෙමේ.අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    පොඩ්ඩක් නෙට් එකේ රවුමක් දාල බලපන් මචන් ගංජා තහනම් උනේ බොන්න අහිතකර නිසාද නැත්තම් වෙන හේතු නිසාද කියලා.

    https://www.google.com/search?q=ගංජා&start=10&rct=j#q=ගංජා&start=0

    බොන නොබොන එක නම් උබේ කැමැත්තක්. :)

    සිගරට් තරම් නැති උනත් ගංජා ගහන එක ඇගට හොදයි කියන්නේ ගංජා බොන උන්ම මිසක් වෙන උන් නෙමේ.අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.:yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    cannabis-and-teenagers-5-728.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මලේ මලේ නුඹ නාඩන් කැවුම් මලේ
    මලේ මලේ මට රිද්දන පාට මලේ
    මලේ මලේ අතු අස්සෙම පිපෙන මලේ
    මලේ තලා රොන් ගන්නට කිසිකි මලේ

    වනේ අතර පත්තරයේ ඔතන මලේ
    කොලේ පනා වා මදටිය හුලන් මලේ
    වලේ වැටිලා නිල් නාඹර සුකුන මලේ
    මාලවිලේ නිල් මානෙල් සුවඳ මලේ

    පෙර සබා ජපුරත් උරනවා මලේ
    දුමේ දුමේ ගුලි ගුලි ලා එලිය වගේ
    මලේ බලේ කාගේත් හිත දන්න තැනෙ
    බුද්ධිමතුන් බිහිකරවන රුවන් මලේ


    නියම පොස්ට් එක සහෝ
    උඹ ඉඳල ඉඳලා පට්ටයි ආටිකල් ලියන එක සුප්පා
    ඊශ්‍රායල් පොස්ට් එකට දෙවැනි නැහැ එකත් නැහැ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :lol: අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.


    උඹ දන්න ඉටිගෙඩිය. ගන්ජා කියන්නෙ බෙහෙතක් බන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    උඹ දන්න ඉටිගෙඩිය. ගන්ජා කියන්නෙ බෙහෙතක් බන්.

    හා එහෙනම්..බෙහෙත් දුම බීලා බලපන්කෝ.:D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:මම දන්න කාලෙක ඉදන් ගංජා ගහන එකෙක් ඉන්නවා..උගේ දත් සැට් එක හාපික් දාලවත් යවන්න බැරි තරමට මැලියම් වගේ කළු පාටට බැදිලා..අනික දුමක් ඇගට ගියහම ඒක හොදයි කියලා කියන්නේ කොහොමද බං?සිගරට් තරම් නැති උනත් ගංජා ගහන එක ඇගට හොදයි කියන්නේ ගංජා බොන උන්ම මිසක් වෙන උන් නෙමේ.අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.

    මාගේ හිතවත් සගය,
    මා ගංජා පානය උත්කර්ෂයට නංවන්නේ නොවේ. කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඇත්ත ඇති සැටියෙනි.

    ඔබ කියන ඔය හාදයා ගංජා හැර තවත් පුරුදු ලෙස කරන දේ ඔබ දන්නවා ද?
    බුලත් කෑම
    සිගරට් බීම
    දත් හරියට නොමැදීම.
    ආදිය...

    හේතුව, කිසිදු අවස්ථාවක ගංජා පානය නිසා ඔබ කියනා තත්ත්වයන් මතුවන බවට මා මෙතෙක් කිසිදු වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථයක හෝ වාර ප්‍රකාශනයක හෝ පර්යේෂන පත්‍රිකාවක කියවා නොමැති වීමය.

    ගංජා තහනම පිළිබදව මෙහි ම ලිපි කීපයක් පල වූ නිසා ඒවා සොයා කියවන ලෙස ඉල්ලා සිටිමි. තහනමට හේතුව ඒවායේ හොදින් දක්වා තිබුණි.

    දුම යනු බටහිර/පෙරදිග වෛද්‍ය විදයාවේ ඖෂධ ශරීර ගත කරන ක්‍රමයක් (මෝඩ් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේෂන්) බැවින් ඔබ කියන තර්කය බිදවැටේ.

    නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය හොද නැති බව මෙහි ලා ප්‍රකාශ කරමි. ගංජා වගට නොව අමෘතයට ද වුව එය පොදුය.
     
    Last edited:

    Similar threads