ලාබෙට denim ගන්න තැනක් ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Place for cheap denim trousers ?

    කොල්ලනේ . නැද්ද ටිකක් අඩුගානට denim කලිසම් ගන්න Place එකක් කොලඹ අවට නම් හොදයි. import කරලා ලාබෙට විකුණන ඒවා වුනත් අවුලක් නැහැ පට්ට ගගහ අදින පුලුවන් නම්

    තමන් අඩුවට Denim ගන්න තැන් තියෙනවනම් දාන්න. තව කාටහරි ප්‍රයෝජනවත් වෙයිනේ. හැමෝටම ඉතින් පත ගණන් දීලා ‍denim ගන්ඩ බෑනෙ බන් :)

    67G8L3SB.jpg
    8_1310435883135_l.jpg
    HOT-free-shipping-Korea-Men-s-Jeans-Slim-Fit-Classic-denim-Jeans-Trousers-Straight-Leg-Blue.jpg
     
    Last edited:
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,096
    4,428
    113
    පොන්සි ආණ්ඩුව
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්
     
    • Like
    Reactions: Megatrone

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්

    එහෙමද. එලකිරි. ඒ පැත්තේ ගිය වෙලාවක බලන්ඩඕනෙ එහෙනම් :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් අය අදින්නේ branded denim වගේ . ලාබ ඩෙනිමක් ගන්න තැන් දන්නෙ නැද්ද බන් කවුරුත් ?:sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,168
    113
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්
    thx
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්

    මහරගම ඔඩෙල් එක කොහෙද බන් තියෙන්නේ? ඉස්සර තිබ්බ තැන දැන් නෑ නේද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මහරගම ඔඩෙල් එක කොහෙද බන් තියෙන්නේ? ඉස්සර තිබ්බ තැන දැන් නෑ නේද?

    google maps වල බැලුවම නම් කියන්නේ Odel එක වහල කියල. ඒත් ඔය කියන විදියට අලංකාර කියල ඇදුම් කඩයක් ඒ හරියෙ තියෙනව (ලු)

    https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=Alankara+Maharagama
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්

    Alanka nemei ban Alankara.. T-shirts nam adui thamai but anik andum ganan ban.but quality goods
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මිරිහානේ හන්දියේ තියනව තැනක්. පෙට්ටි වල ගෙන විකුනන්නේ. මමත් ගන්නේ එතනින්.
    kohedaban man danne nane ,pamunuwe thinawa 800 yi 900 yi habayi slim kit neme