ayye phone ganna udau karanna

Amani97s

Member
Feb 11, 2016
28
6
3
G.D.1.nirmal said:
nangi oya aththatama nangi kenekda nathnan fake ekakda?:)
Mekai mama medawaswala gaanu lamayek hoyanawa:yes:.Mama inneth Panadura town eka kittuwa tamai!! Mata oyage no.1 denna puluwanda? api kathakaramu!!:yes::yes:

ayye mama oya hitha wage ganu lamayek neme.akila ayya mama gena dannawa
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    how-to-get-rid-of-sugar-ants.png
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රත්තරං;19700056 said:

    දර පලන්න
    උයන්න
    රෙදි හෝදන්න
    ගෙවල් අතුගාන්න
    වත්ත සුද්ද කරන්න
    කඩේ යන්න
    .
    .
    කොල්ලෙක් හොයාගන්න:lol:
    :lol: :lol: :lol:

    ඇයි මාතියා කුරානේ කියවන්න :cool:
    :lol: :lol: :lol:

    සොහොන;19700080 said:
    අප්පේ පරණ ස්ටෝරියම ආයේ දිග ඇරෙන වගයි
    :lol: :lol: :lol:

    12.gif

    :lol: :lol: :lol:

    images
    :lol: :lol: :lol:

    ane akila aiyaaaaa :lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol: :lol: :lol:

    nangi mata kamatida?:P
    :lol: :shocked: :lol:

    :lol: :lol: :lol:

    :yes: :D


    අනේ නංගි, සල්ලි තිබුණ පලියට, යාළුවෝ කිව්ව පළියට, පඩි ලැබුණා කියලා phone ගන්න එපා... :no:
    ඔයාගේ අවශ්‍යතාවලට ගැළපෙන එකක් ගන්න. :yes:
    මේකනම් serious කිව්වේ හොඳේ... නංගි...........
    :D
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol:අමානි කොහෙද akilar25 එතන :love::love::love:;)

    ඔය කිව්වේ ඉතින් හුත්තේ කතාවක්.
    ෆෝන් එකක් ගන්න උදව් කරන්න කියලා තිබ්බ නිසයි බන් ආවේ.
    ආවට පස්සෙයි මෙයාව දැක්කේ මම.

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    akila ayye :love:
    pinthura lassanata ganna


    හුවාවි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනව 'බියුටි' (Beauty) කියල ෆොටෝ මෝඩ් එකක්. එකෙන් මූනෙ තියෙන වලවල්, ලප, කැලල් ඔක්කොම මකල දානව ෆොටෝ එකක් ගත්තම. කොල්ලන්ට නම් පට්ට චාටර් මොකද රැවුලත් බාගෙට මැකෙනව :D. කෙල්ලන්ගෙ මූනු නම් වාත්තු කලා වගේ එනව. හුවාවි ෆෝන් එකක් ගන්නව නම් 'බියුටි' ෆොටෝ මෝඩ් එක තියෙනවද කියල බලලම ගන්න.

    Honor 7
    honor-7-beauty-mode-selfie.png



    සැම්සුන්ග් වලත් තියෙනවලු - S4
    samsung_galaxy_s4_beauty_shot_081737386790_640x360.jpg


     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    ඔය කිව්වේ ඉතින් හුත්තේ කතාවක්.
    ෆෝන් එකක් ගන්න උදව් කරන්න කියලා තිබ්බ නිසයි බන් ආවේ.
    ආවට පස්සෙයි මෙයාව දැක්කේ මම.

    ok ok, පරණ thread මතක් උනා බොල:lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ithin okata thread dagena dagalanna onada :rolleyes:
    akila ayya kiyala dun nadda windows gana :lol:

    මම කවදාවත් කිසිම ත්‍රේඩ් එකක කියලා නෑ ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වින්ඩෝස් සුපිරියි,වින්ඩෝස් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් සුපිරියි,ඔය ඔක්කෝටම වඩා අයි ඕ එස් සුපිරියි කියලා.
    එක එක ඕ එස් වල යුනීක් ෆීචර්ස් තියනවා.
    අද දවසේ කිරියේ වැටිලා තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්න වලටත් මම ගිහින් ඔලුව දාලා මට කරන්න පුලුවන් දේ කරලා ආවා උන්ට හෙල්ප් එකක් දීලා.
    අද දවසේ මගේ පෝස්ට් ටික බැලුවම ඒක බලගන්න පුලුවන් උබට මගේ ස්ටැටික්ස් වලින්.
    ඕනම ඕ එස් එකක අවුලක් ආවොතින් මට කරන්න පුලුවන් උපරිමෙන්ම ඒ මිනිහට උදව් කරන්න බලනවා මම.
    වින්ඩෝස් කියලා වෙනසක් නෑ.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ වගේම කිරියේ තියන ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකෙත් ඉන්නවා මම.
    ගිහින් බලගනින්.