MR's NEW OFFICE

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    මුගෙ හැටි බලපන්කො :lol:

    12670439_471309246389307_6243866192239073512_n.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,045
    113
    Around the world
    කවුද, සුමනදාසද කියලා තියෙන්නේ ඔහොම කරන්න කියලා. එහෙනම් නැගලා යනවා ෂුවර් එකටම. ජනාධිපති වෙලාම තමයි නතර වෙන්නේ
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කවුද, සුමනදාසද කියලා තියෙන්නේ ඔහොම කරන්න කියලා. එහෙනම් නැගලා යනවා ෂුවර් එකටම. ජනාධිපති වෙලාම තමයි නතර වෙන්නේ

    :lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේ පාර නම් අයේ ගොඩ එන්න බැරි ලෙසටම කුජීත වෙලා යනවා.. :cool::cool:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මූන බලහල්ලකෝ ඔය මූණ දැක්කොත් දවස් හතකට කැඳ හම්බවෙන්නේ නෑ

    ජගත් කුමාර kiyana hora langinma thiyagena :lol::lol:

    කොච්චර අලුත් පක්ශ හදාගත්තත් වැඩක් නෑ අර හොරු ටික එක්කම නෙහ් ඉන්නෙ

    parana horu tika aapahu set wela innawa..koo ape pacha wimale and prasannaya.. hemihita maga arala wage..

    මුගෙ හැටි බලපන්කො :lol:

    මේ පාර නම් අයේ ගොඩ එන්න බැරි ලෙසටම කුජීත වෙලා යනවා.. :cool::cool:

    :lol::lol::lol:පවු යකෝ මුන් සෙට් එක....තවම තුවාල වේලිලා නැද්ද මන්දා.. ආයිත් හොරු එනවෝ හොරු එනවෝ... :lol::lol::lol: එකෙක් කියනවා අරුගේ හැටි බලපන්ලු...තව එකෙක් කියනවා අරුගේ මුණ බලපන්ලු... මානසිකව වැටිලද බන් උඹලා...:shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    :lol::lol::lol:පවු යකෝ මුන් සෙට් එක....:lol::lol::lol: එකෙක් කියනවා අරුගේ හැටි බලපන්ලු...තව එකෙක් කියනවා අරුගේ මුණ බලපන්ලු... මානසිකව වැටිලද බන් උඹලා...:shocked:


    මානසිකව වැටිලා නෙමෙයි බන් ඔය ගොරක මූන දැකලම දැන් අප්පිරියයි. :baffled::baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    මානසිකව වැටිලා නෙමෙයි බන් ඔය ගොරක මූන දැකලම දැන් අප්පිරියයි. :baffled::baffled:

    :lol::lol::lol: නොබලා හිටපන්කෝ..... මෙන්න හොරු එනවෝ හොරු එනවෝ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113


    මානසිකව වැටිලා නෙමෙයි බන් ඔය ගොරක මූන දැකලම දැන් අප්පිරියයි. :baffled::baffled:

    ubalage walan gorakaya 29 parak peradila wena ekekge pihiten agamathi una... ehew eke 1 parak peraduna miniha aye awama moko wenne.

    uba puka mahala wirekayak beepan oka hoda wei nittawatama
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol:

    wenasata ekka raththaran rohitha ge moona balapan :)

    ආආආආආආ... සුදු උයත් තවම පුකට බෙහෙත් දාගන්නවද? දැන් සනීපද? වෙනස උඹලට ඇරියා නේද බන්???:lol::lol::lol:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43

    එහෙනම් මයිත්රිගේ සරම උස්සල පුක දිහා බලපන් ගිහින් සිරිකොතේ.... උබට කැඳ සහ අඩු කරපු පුන්නක්කු හම්බ වෙයි ගෙදර උන්ටත් එක්කම

    :D:D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කොයි එකා කොයි පක්ෂෙන් ආවත් මුන් කොච්චර හොඳ උනත් මුන්ට දේශපාලනේ කරන්න වෙන්නේ ජරා මන්ත්‍රීල ඇමතිලා සෙට් එකක් එක්ක කියන එක අමතක කරන්න එපා.

    දිනන පැත්තට කුණුටික හැමදාම එකතු වෙනවා.

    මේ රටේ මෝඩ මිනිස්සු ඒ උනාට වැඩකරපු පාලකයයි වෙනස් කරේ. අර ජරා ඇමතිලා මන්ත්‍රී ල නෙමෙයි. මොකද උන් ආයේ දැන් ආණ්ඩුවට එකතු වෙලා ඉන්නව හොඳට. පාලකය හිටියට වඩා අනාතයි.

    ඉතින් කොච්චර කිරි උතුරලා වැඩක් පටන් ගත්තත් අත දාන්න වෙලා තියෙන්නේ ලැට් වලක් නං ගූ නාන්න වෙනව.

    මහින්ද ව වටේ හිටපු එවුන් එදා කෑවා වගේ හෙටත් කනව. එක ගැන දැන් පාඩමක් ඉගෙනගෙන ඉන්න නිසා වෙනසක් තියෙයි.

    නමුත් කොයි වගේද කියන්න අපි දන්නේ නෑ,. එක නිසා දේශපාලන නායකයන්ට ඕනවට වඩා කහින්ඩ යන්න එපා උන් කවදත් උන් ගැන විතරයි හිතන්නේ ඒ නිසා මද්‍යස්තව ජනතාවගේ පැත්තෙන් හිතන්න හැම වෙලාවේදීම. (කලින් මේ ආණ්ඩුවට කහැපු කට්ටිය දාපු ත්‍රෙඩ් වල පවු හෝදන හැටි ආයේ කියන්න ඕන නෑනේ :rolleyes:)
     
    Last edited:
    • Like
    Reactions: Anjulayr

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කොච්චර අලුත් පක්ශ හදාගත්තත් වැඩක් නෑ අර හොරු ටික එක්කම නෙහ් ඉන්නෙ

    :yes: දිනන පැත්ත මේක කියල දැනගත්තම කුණු ටික නිකන්ම පාවෙලා ඇඟේ එල්ලෙනවා.

    එක තමා අපේ රටේ කරුමේ / අපේ රටට හැමදාම කෙල වෙන පොට
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :yes: දිනන පැත්ත මේක කියල දැනගත්තම කුණු ටික නිකන්ම පාවෙලා ඇඟේ එල්ලෙනවා.

    එක තමා අපේ රටේ කරුමේ / අපේ රටට හැමදාම කෙල වෙන පොට

    :yes::yes: