මේකයි කස්ටිය ප්‍රශ්නේ...
Etisalat Promotional Call එනවාද මේ දවස් වල?
ඇවිත් අහනවාද ඔයාලගේ Name, ID No, Address, Birthday වගේ විස්තර...
එයාලා ගාව ඒ විස්තර තියනවනේ...
ඉතින් promotion එකකට කියලා ඒවගේ විස්තර අහනවාද?
සාමාන්‍යයෙන් එහෙම කරනවාද වෙනත් ජංගම දුරකථන සේවාවලිනුත්...?
පැහැදිලි කර දෙනු මැන...

Last edited:

ජයවේවා...