internet cafe adviceee,,,, hanika warew kollaneee

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    maykai siddiya mama building ekak ganna innawa tattu 2 ... yata tattuwa 4n repair & electronic items repair communication ect....

    uda tattuwak his etakota... a nisa haduwe internet cafe & game zone ekak podiyata patan ganna ..

    cafe eka daanna inna pc 5k wage daagena room wage partition karala :P etakota yana kena full cover

    a ka illegal da? aulak nedda? ... nathnum nikam cafe ekak dammoth ekek wath enne naa a kai

    ehayma nathnum umbalage adahas tikak diyalla uda tattuwe moko karanne kiyal (adu mudalakin practicle karanna puluwan daywal pamanak)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Internet cafe nam dan wadak na ban dala.. hoda gamezone ekak dapan ehenam

    ඉන්ටනෙට් කැෆේ ආතල් දන්නේ අපිනේ බන්... ඉස්සර ඉස්කෝලේ යන කාලේ පැයකට 80ක් දීලා 20kbps වගේ ස්පීඩ් එකෙන් සින්දු හොයනවා ට්‍රිබල් හොයනවා.... ඒ කාලේ හෙන ආතල් බන්.... දැන් තත්වේ වෙනස් එක නිසා.... ඒ වැඩේ වැඩක් නෑ.... හැමෝගෙම අතේ ස්මාට් ෆෝන්....
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    ඉන්ටනෙට් කැෆේ කියන්නේ දැන් යල් පැනගිය බිස්නස් එකක්.හොද ගේම් සෝන් එකක් දන්නා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්ටනෙට් කැෆේ ආතල් දන්නේ අපිනේ බන්... ඉස්සර ඉස්කෝලේ යන කාලේ පැයකට 80ක් දීලා 20kbps වගේ ස්පීඩ් එකෙන් සින්දු හොයනවා ට්‍රිබල් හොයනවා.... ඒ කාලේ හෙන ආතල් බන්.... දැන් තත්වේ වෙනස් එක නිසා.... ඒ වැඩේ වැඩක් නෑ.... හැමෝගෙම අතේ ස්මාට් ෆෝන්....

    :PSirawatama ban..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    game cafe + net dammata awulak na. game walata mul thana diyan. network karala cod4 ehema dapan :D