My3 ව unlike කරමු.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    nikamata MR lokkagei My3 lokkagei FB post likes baluwa...
    MR lokkage likes 4000 20000 30000 tiyanawa...
    My3 lokkage 1000 300 wage tiyenne...

    Meken penne 62laks chande dunnata e dila tiyenne mayithree ta tiyana kamattata wada mahindata tiyana akamatteta... e minissu danatamath mayithri halala... e wagema 58 gaththu mahindawat balaya paththata heththu wela mahindawa halala eth sapekshawa gathoth mahinda wenuwen minissu peni innawa mayithrita wada
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    උඹ මේ ත්‍රෙඩ් එක දාපු දවසෙ පේජ් එකට තිබ්බ ලයික් ගාන තිබ්බෙ 828,011 ඒත් දැන් බලපන් 835,413 යි

    oya page eke comment kiyawanta like karapu un :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ මේ ත්‍රෙඩ් එක දාපු දවසෙ පේජ් එකට තිබ්බ ලයික් ගාන තිබ්බෙ 828,011 ඒත් දැන් බලපන් 835,413 යි

    සම-හරක් හිටං ඉන්නවා, පොන්සිරාගේ Fb Likes ගාන වැඩි වෙන්නේ, මේ රටේ සිංහල මිනිහා උගේ page එකට ගිහින් සට සට ගාල ලයික් කරන නිසා කියල... උන් දන්නේ නෑ (දැනගත්තත් දන්නේ නෑ වගේ ඉන්නවා), පොන්සිරාව පත් කලේ ඇමරිකාව, ඉන්දියාව සහ එංගලන්තයේ ඉන්න කෝටි හිතවාදී දෙමලු සහ ඒ රටවල් වල බුද්ධි අංශ කියල.. පොන්සිරා ඇරෙන්න අඩුම තරමේ මෙතුවක් කාලෙකට හිටපු චන්ද්‍රිකා නෝනා වත් දෙමලෙන් ජාතික ගීය කියන්න දුන්නේ නැති බව ඒ කෝටි රැල හොදටම දන්නවා.. ඉතින් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් පොන්සිරාගේ page එකට ලයික් වැඩි වෙන එක, අමුතුවෙන් විශ්ලේෂණය කරන්න ඕන දෙයක් නෙමෙයි... තමිල්නාඩුවේ විතරක් ඉන්නවා අපේ රටේ ජනගහනය වගේ දෙගුණයකටත් වැඩි ජනගහනයක්.. (මිලියන 72 ක්) උන් ටික විතරක් ලයික් කලත් ඇති, පොන්සිරාගේ ලයික් දවස ගානේ ලක්ෂය ගානේ උනත් වැඩි වෙන්න...

    වැදගත් වෙන්නේ පොන්සිරාට මේ රට ඇතුලේ ඉන්න බහුතර සිංහල මිනිහා කැමතිද අකමැතිද කියන එක... උට කොච්චර මිනිස්සු ආදරේද කියල පහල තියෙන කමෙන්ට් ටික කියවල බලපන්කො...

    ponnasirisena9.png

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...

    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,239
    113
    මහින්ද මෛත්‍රීට යලිත් පරදී... :lol:

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා පෙරට පැමිණ තිබෙනවා. ඒ socialbakers වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ගේ ‍ෆේස්බුක් පිටු අතුරින් මේවනවිට පෙරමුණේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

    පසුගිය මාසය තුළ වඩාත්ම ආකර්ෂණය දිනාගත් දේශපාලඥයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ ෆේස්බුක් පිටුවට මේවනවි කැමැත්ත දක්වා ඇති පිරිස 880 186 කි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන තැන පසුවන අතර ඔහුට කැමැත්ත පලකර ඇති ප්‍ර‍මාණය 873 194 කි.

    - http://www.socialbakers.com/statistics/facebook/pages/total/sri-lanka/society/politics/

    - See more at: http://offair.nethfm.com/article/34575
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12592285_1044375858956731_3836565629129741725_n.jpg

    මේ වගේ කොටි, පොන්සිරාට Like නොදා වෙන මොනවා කරයි ද?
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...