Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machn raththaran kiyala member kenek innwa..pora gawa thiynawa..ahala balanna wisthara..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගන්න එපා බන් තරහ කාරයෙක්ට්ට ඕනනම් අරන්දීපන් ..බඩු ගන්න නැ ,ඩේවිඩ් කාරයත් ඕක නවත්වල ගොඩක් කල් නේ :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ade mama chery 3 i gihin baluwe chery nam chorima tamai kiyala terum gatta.. aye pana athikal chery diha harilawat balanne na.

    kattiyatama tnx machanla


    Cherry QQ නම් අමු ජරාවක් බන්. ජීවිතේට ගන්න එපා. මම දන්නා දෙක තුනක්ම තියෙනවා යාලුවෝන්ගේ ගෙවල්වල. පාරට දාන්නේවත් නෑ. ගෙදර ලස්සනට තියල තියෙනවා. දවසක් එක car එකක් පාරේ ගිහින් මගදී දුම් දදා නතර වෙලා උන්ගේ තාත්තා බස් එකේ ආවේ. :rofl: 2007 ගත්තු එකක්.
     

    chamila167

    Member
    Jan 1, 2007
    3
    1
    0
    I am using chery qq 800
    Made 2012
    Had problem with gear changing earlier may be because of my poor clutch skills
    No spare part problem yet
    Easy maintenance
    Superb A/C
    Steering wheel so bad... horn devided to lef t and right
    Can put 5people with weight.. and good mountain climb
    Adequate ground clearance
    Door keep making noise...when closes
    No boggy smooth doors
    Auto closing windows with remote key... very nice option
    Economical ride 17km per liter in town
    Highway speed 120km per hour ok.. with practice
    No airbags...
    Seat adjustable.. easilly breakable plastic side seat adjust
    No seat belt warning
    Setup sucks and no adequate space for 7 inch video player
    Work fine with rear view mirror lcd monitor
    I have upgraded diahatsu automatic gear and smooth runinng after that...
    Quite nice with light system with foglights...
    Creeeeee...... sound from engine get adopted when side windows shut and ac is on... climbing with ac ok
    But slow... may need to off ac with fully loaded with five people....
    Still a nice car comparired to same aftermarket price vehicles like maruti 800 and alto....
     
    • Like
    Reactions: HSW

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    oluwata kadan watenna onna menna tiyana dewala wadinna kiyanne ai ban.

    රත්තරං ගාව එකක් තියෙනවා මචන්. පොඩ්ඩක් උගෙන් අහල බලපන්කො. :yes:

    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=391748

    ahhahahah bro! :rofl::rofl::rofl: .. habai raththaran ge eka wikkada koheda. poddak ahala balapan. dan pandek thiyenne man danna widihata :rofl::rofl::rofl: ekath wikunanawa lu

    :rofl::rofl::rofl::rofl::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මරුසිරා;19699523 said:
    ගන්න එපා බන් තරහ කාරයෙක්ට්ට ඕනනම් අරන්දීපන් ..බඩු ගන්න නැ ,ඩේවිඩ් කාරයත් ඕක නවත්වල ගොඩක් කල් නේ :D

    වරදක් නෑ වාහනේ මමත් අවුරුදු 5ක් විතර එකක් පැද්දා..
    බඩු ගන්න තියෙනවා ඩේවිඩ් කාරය නෙමෙයි දැන් කරන්නේ අයිඩියල් මෝටර්ස් එකෙන්..

    http://idealchery.lk/