මර ඔටාදමන්ඩ්ග්ඩ් මර මර ඔටාදමන්ඩ්ග්ඩ්
අඩුවට දෙන්ග්නා රවුටර් අඩුවට දෙන්ග්නා පර් ඩෙ TV අඩුවට දෙන්ග්නා
ඊ...යාහ්
රවුටර් කොහොමද මචන් ගනන් මට PM එකක් දාපන්
මර ඔටාදමන්ඩ්ග්ඩ් මර මර ඔටාදමන්ඩ්ග්ඩ්
අඩුවට දෙන්ග්නා රවුටර් අඩුවට දෙන්ග්නා පර් ඩෙ TV අඩුවට දෙන්ග්නා
ඊ...යාහ්
රවුටර් කොහොමද මචන් ගනන් මට PM එකක් දාපන්
oka awa kaale mama ekak hewwa mage danna ekek glass eka kadaagena....ethakota 36 k da koheda full set eka mata kiwwe..dennam gaana danne ne ban...hugak welaawata owa wala gaana ahanawa witharai...daanne ne....hugak unta oya fone eka hamba wela thiyenne nikam..gift hatiyata....lassanata show daagena diwwata maintain karaganna salli nehe...aththama kathaawa okai ban-ubata kiwwa nemei-mama ubawa danne nehene...eeth hithapan ko apita puluwanda kiyala 35 k 40 k display ekakata yata karanna......
HTC J Butterfly HTL21 FULL ඩිස්ප්ලේ SET එක රුපියල් 6300/ දාල දෙන්නත් එක්කම
බොරු කිරීමන් පාරිභොගිකයාත් දිවියලෝකයත් යන දෙකම නැතිවේ......ඔරිජිනල් කීවාට උරිජිනල් නැත......බජාජ් ඔරිජිනල් අර අලි පැ0චා මාක් එක සීරුවාම ස්ම්ස් එකක් යවා original da nedda දැනගත හැක.....
එල මචන් HTC එකේ අයිතිකාරයට මම ගාන කිව්වා.ඌ සල්ලි ගෙනත් දුන්න ගමන් මම සල්ලියි 4න් එකයි අරන් එන්නම් බොලා ගාවට.
ඔය කියන බැටරිය කොහොමද බන්.හොඳට පාවිච්චි කරන්න පුලුවන්ද?කියක් විතර වෙනවද?
තව බිස්නස් එකක් අද උදේ සෙට් උනා.එළකිරි එකෙක්මයි.ඌ සෑහෙන කාලෙකින් ඇවිත් නෑ එලකිරියට.(DJpata)
උගේ Nokia 5800 XpressMusic ඩිස්ප්ලේ එක කෙලවෙලා.
උඹේ නම්බර් එක pm කරපන් මචන් මම උට දෙන්නම් ඌ කෝල් කරලා ඇවිත් වැඩේ කරගෙන යයි.ඌ පන්නිපිටියේ ඉන්නේ
මා ගැන යමක්...
හුගක් අය අහන දෙයක් තමයි ෆෝන් තියනවද කියල.....මම රෙපෙයාර් කරන එකේ ලෙසට ෆෝන් දෙන්න පුලුවන් බය නැතුව.....ඒත්....ඒත් .....ඒත් මේ මල්බීරියට අපේ රටේ ගොඩ නැගෙන්න ගිය සභාග ආන්ඩුවට උන දීම උනා.....මේකයි කූන් එක.....මට යාලුවො ඉන්නවනේ...උන්ට කෙල්ලොත් හිටියනේ.....ඉතින් ඒ හිටිය කෙල්ලන්ට මුන් මගෙන් ෆෝන් අරන් දුන්න.....සල්ලි ටිකක් දීල...ඉතුරු ටික පඩියෙන් දෙන්නම්....අරකෙන් දෙන්නම් මේකෙන් දෙන්නම් කියල.....මගෙ ලග නෑ බෑ කියන එක නෑ.....ඒ වගේම හුගක් උන්ගෙ කෙල්ලො නැති උනා මගෙ ෆෝන් එකත් එක්කම....තව උන් පඩියට කලින් තවත් නය වෙලා..දුක් සීන් එක මටම කියනවා.......මට තවත් මේක දරාගන්න බෑ.....නැවැත්තුව රෙද්දේ ෆෝන් විකුනන එක මට දැන් අව්ලක් නෑ..........



කෙල්ලගෙ ෆෝන් එක අන්ලොක් කරල දියන්කො![]()