Sri Lanka Traffic Violation - Dash Cam Footage

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මචන්ලා

    එදිනෙදා පරෙදි වෙන සිද්දි POST කරන්න

    Might be Funny ,Might be Traffic Violation



    First From me





    ඉදිරියට SET වෙන විදියට UPLOAD කරන්නම්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ත්‍රීවීල් කාරය පොලිසියෙ ඩබලක් නේද වට්ටන්ඩ ගියෙ. පස්සෙ මොකද උනෙ.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    315
    83
    apith sinhala thamai!! habai man dakala thiyenawa oya sinha Le gahan yana 90% witharama paara kanawa... just like the above three wheel driver... :lol::lol::lol::lol::lol::lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    මේ විඩියො දෙක බලපුවම මටත් ඩැශ් කැම් එකක් අරන් සෙට් කරගන්න හිතුන බන්. පස්සෙ තමයි මතක් උනේ මට තාම වාහනයක් නැ කියල.
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මේ විඩියො දෙක බලපුවම මටත් ඩැශ් කැම් එකක් අරන් සෙට් කරගන්න හිතුන බන්. පස්සෙ තමයි මතක් උනේ මට තාම වාහනයක් නැ කියල.

    Mulinma Cam 1k ,GPS Device ,Car Audio System ganna... passe puluwanne car 1k ganna....lol