කප්රුක උන්ට කියල surprise දෙනවට වඩා හොඳා gift එක අපිම ගිහින් දෙන එක
call answer කරන්නෙත් නැහැ මුන්. සැරින් සැරේ අපිට call කරලා අහන්න වෙලා තියෙන්නේ gift එක ආවද කියලා

gift එක ඒයේ ඉඳලා තාම එන ගමන් මන් හිතන්නේ..... !
කරත්තයකින් වෙන්ට ඇති මුන් ගිෆ්ට් deliver කරන්නේ.
හතුරෙක් එහෙම ඉන්නවනම් service
එක ගැන කියපන් 

Last edited: