2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හපෝ හපෝ ෆේක් කිය කියා මේකේ එවුන් රෙප් කපාවි...
අහවි උඹ අහවල් එකාගේ ෆේක් නේද කියල..
අහවි කවද්ද බෑන් උණේ කියලා...
එතකොට මගුලත් ඉවරයි...

:lol:
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල එල බොහොම ස්තුතියි තරිදු අයියෙ සින්දුවට........:love::love::love::D:D:D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලියුමක් එවනවා කියල මිනිහ යන්නේ නැහැ කියුවා :angry: දෙන්න තියන උපදෙස් දුන්නනේ. දැන් අපේ වැඩ දැන් අහවරයි :cool:

    :oo: Pissuda appa, man gaaneth banina eyata :dull:
    Ethakota dan arahe yanne nathiluda?:eek:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හපෝ හපෝ ෆේක් කිය කියා මේකේ එවුන් රෙප් කපාවි...
    අහවි උඹ අහවල් එකාගේ ෆේක් නේද කියල..
    අහවි කවද්ද බෑන් උණේ කියලා...
    එතකොට මගුලත් ඉවරයි...

    :lol: :rofl: labbata labuma thama :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ow aiye loku ice cream tube ekak ekka semaruwa... :P :dull:
    oyala nam samarala wage ;)

    සමරන්න තමයි හිටියේ, ඒත් ඩේ ඇන්ඩ් නයිට් එකකට මාව පන්ගාර්තු කරලා තිබ්බනේ අපේ ගොබිලෝ ටික...
    වැලන්ටයින් තව පොඩ්ඩෙන් තරහ වෙනවා... කොහොමින් කොහොම හරි පොකට් එකේ සල්ලි ටික බේරුනා...:D:P