ow ow oka gena kiyanna giyoth uba magen tatta palagannawa thariyo![]()




මට ඇහුනේ නෑ
එහෙම බෑ වෙන වෙනම කියන්ඩ...![]()
අදනම් අහන්න වෙන්නෙ නෑ. ඩේට ගිනි ප්රශ්නයක්. ලාවට අහනව ඒ නිසා.
ආ මතං...
ඊළඟ සින්දුව යද්දී හූවක් කියන්න පැරිසගේ කන කීන් ගාල යන්න...

සහයක බල ඇණි දීපිය ඩෝ
මහා එකා රෑට යුද්දේ ප්රකාශ කරනවා කිව්වා![]()
පැරිස් අක්කා විත් the ටී කප්



කස්ටිය අද මම කලින්ම යනවා
හෙට උදේම කුකුළාත් අතින් අරන් යන්ට ඕන ඔෆීසියේ වැඩකට..
ඒ නිසා තරිඳු,රුකා,අශාන්,එලිස් නගා,නරක පොලිසා,තිළිණ,ලොකු නයා,සේදිරිස් මලයා
ඇතුළු සියලු දෙනාට සුබ රාත්රියක් වේවා
![]()
