'දන්නෝ බුදුන්' ගැන කවුරුත් නොදන්න මුල් ගීය
පසුගියදා නිදහස් උලෙළට සමගාමීව ගාලු මුවදොර පිටියේදී පැවැති ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියට අනුගතව ගායනා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිශානි ජයසිංහ විජේසේකර පිළිබඳ බොහෝ කතාබහට ලක්වුණි.
එම ගීතය 1920 යටත් විජිත යුගයේදී මුල් වරට කරන ලද පටිගත කිරීමක් අන්තර්ජලයට එකවී ඇත. 'දන්නෝ බුදුන්ගේ' ගීතය මෙහිදී ගායනා කරනු ලබන්නේ හර්බට් රාජපක්ෂ මහතා විසින් වන අතර එම ගීතය සංගීතවත් කර ඇත්තේ දේවාර් සූර්යසේන මහතා විසිනි.
එකී පළමු ගායනය බොහෝ සෙයින් කිට්ටු වන්නේ කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියටය. එසේම එම ගීතය ආරම්භ වන්නේ ‘ධර්ම බුදුන්ගේ‘ යනුවෙනි. පසුකලෙක මෙම ගීතය යලි යලිත් ගායනා කළ රුක්මනී දේවිය, අමරදේව, නන්දා මාලිනී පවා මුල් ගීතයේ ගායනා විලාශය පමණක් නොව එම ගීතයේ පදවැල් යම් යම් වෙනස්කම් වලට ලක්කරමින් ගායනා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යන් වෙත අදහස් දැක්වූ ක්‍රිෂානි වරේක පවසා සිටියේ මේ සිදුවීම පිළිබඳ විචේචනයට යොමුවුයේ ඔපෙරා කලාව සම්බ්න්ධයෙන් නිසි දැනුවත්කම්ක් හා ඔපෙරා ශෙලිය බහුතරයකට නුහුරු නිසා බවයි. එසේම ඉදිරියේදී ලංකාවට ඔපෙරා කලාව තුළින් කිර්තීයක් අත්පත්කර දීමටත් මෙරට ඔපෙරා සම්බන්ධ අධ්‍යපනික කටයුත්ත සිදුකිරීමට බලපොරෝතුවන බව ඇය එහිදී පවසා තිබුණි.
හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න..
Source : Vigasapuwath24x7

Last edited: