ප්‍රේමකීර්ති

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ආ ඔයා ඒ කාලේ හිටියේ සිහින ලෝකේ අතරමන් වෙලා ද ?

    https://en.wikipedia.org/wiki/List_of_assassinations_of_the_Second_JVP_Insurrection

    උබ ඉංග්‍රීස්ත් දන්නේ නැ නේ මල්ලි ..JVP is blamed කියල තියන එකේ තේරුම දන්නේ නැද්ද ..ප්‍රේම ගේ කෙස් එක ගැන ටිකක් හොයපන් පුලුහන් නම් නිර්මල දී අල්විස් ඒ කියන්නේ ප්‍රේම ගේ බිරිද එයාගෙන් අහල බලපන් කවුද මැරුවේ මොකටද මැරුවේ කියල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රජාතන්ත්‍රවාදේ උපරිම කාලෙදි ඔහු අප අතරින් වෙන්වුනා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඉංග්‍රීස්ත් දන්නේ නැ නේ මල්ලි ..JVP is blamed කියල තියන එකේ තේරුම දන්නේ නැද්ද ..ප්‍රේම ගේ කෙස් එක ගැන ටිකක් හොයපන් පුලුහන් නම් නිර්මල දී අල්විස් ඒ කියන්නේ ප්‍රේම ගේ බිරිද එයාගෙන් අහල බලපන් කවුද මැරුවේ මොකටද මැරුවේ කියල

    ආ ඇත්තද මචන්..government is blamed කියල තියනවා නේද ?
    එතකොට 88/89 JVP උන් බබ්බු....
    බස් ඉබේ ගිනිගත්ත...Tranformer ඉබේ ගිනිගත්ත...
    මිනිස්සු නිකන් මරුන...එතකොට සාගරික gomaz
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Kota nihal

    ආ ඇත්තද මචන්..government is blamed කියල තියනවා නේද ?
    එතකොට 88/89 JVP උන් බබ්බු....
    බස් ඉබේ ගිනිගත්ත...Tranformer ඉබේ ගිනිගත්ත...
    මිනිස්සු නිකන් මරුන...එතකොට සාගරික gomaz

    Ranilge lollek
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දන්න හුයන්නක් කියපන් ඩො ඒකාලේ උබල උබලගේ තාත්තගේ ඇටෙත් නැ...

    I was born in 85.

    JVP terrorists were responsible for this death.