ලුමියා 928 එකට ටෙම්පර්ඩ් ග්ලාස්,බැක් කවර්ස් තියනවද?
එලස් මචාන්Experia L display-3300/
Touch -2300/
5s Fullset-9900/

(B)Onda_AX1
බෝන්ඩා ඒ x 1 මාතා මුනගැසුනා.....මා වැනි සුන්දර කොලු පැටියෙකු දුරකතන සාදන්නේ මන්දැයි යන කුතුහලයෙන් පාර මාරුවීමට ගොස් අනතුරක් වලක්වාගත් රියදුරු මාතා මෙම කිරියේ සිටීනම් මා ප්රනාම් හේ
මේ යකා වාහනයකට අඩයක්වත් තියන්න ගියාද බන්
එලස් මචාන්
xperia L එක අයිති එකා ගොඩගම එකෙක්.ඌට ගණන් ටික දුන්නා.බොට කෝල් එකක් දීලා මෑන්ස් එයි.
5S ඒකත් HTC එක අයිති එකාගේ යාලුවෙක්ගෙ.2ම වත්තල.සල්ලි ගෙනත් දුන්නම උස්සගෙන එන්නම් මම
මේ යකා වාහනයකට අඩයක්වත් තියන්න ගියාද බන්
**ගණන් අහනවා විතරයි වැඩේ එන්නේ නෑ කියලා හිතන්න එපා මචන්.මේ එකක්වත් මගේ ඒවා නෙවෙයි.එළකිරි කොල්ලෙක් නිසා මට කල හැකිදේ කරනවා මචන්![]()
පිස්සුද බන්.මුගටියට ගහල දුවන්න එප කියල පැරැන්නෝ කිව්වෙ කිනම් යෑඋබ මොකුත් හිතන්න එපා...මගෙ ක්ලයන්ට් ල කූමත් මට ඉන්නව...මේක වෙනම වැඩක්...මෙතන උනත් මම ගනන් දාන්නේ මට ගානක් තියාගෙන...සුභ පැතුම් යාලුව



(B)Onda_AX1
බෝන්ඩා ඒ x 1 මාතා මුනගැසුනා.....මා වැනි සුන්දර කොලු පැටියෙකු දුරකතන සාදන්නේ මන්දැයි යන කුතුහලයෙන් පාර මාරුවීමට ගොස් අනතුරක් වලක්වාගත් රියදුරු මාතා මෙම කිරියේ සිටීනම් මා ප්රනාම් හේ





sirada bn..mata mathaka nane
බෝන්ඩා ඒ x 1 kiwwe ai ?![]()
හෑ එහෙම එකකුත් තියෙනවද බන්
ඉතින් බන් ඒක කොහොමත් වෙන්න එපැයි.අතින් කාලා හරක් බලන්න බෑනේ
අර මක්කටැයි,උඹේ සමහර කමෙන්ට් වලට මට මෝල් වගේ බොල![]()
Please try to give me a rial estimate with warranty.
[email protected]
සීයට 50ක් වැඩ නිමයි සොප් එකේ.......ඔබගේ තන්හා රතී රගා ෆෝන් ගැන මින් මතුවට මට මේල් ලැබෙත්වා යනු මාගේ බලාපොරොත්තුවයි.......
නැකැත් රාල මහතාගේ අන්ලොක් එක හරිය......
Hello malberry,
Your Order#111xxx is completed. You can login your account for more detailed view of your order. You can always contact us on 1111 for your mobile spare parts and accessories that you need. We might have one of the best prices for you with genuine and guaranteed products.
Model = 'Lumia 530', IMEI(s) = '353627-06-xxxxxx-1', Unlock code = '72995274320368761131'
නැකැත් රාල;19756827 said:ඇපල් ගෙඩියකුත් හෙට අනිද්දාට වැටෙනු ඇත.