මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලුමියා 928 එකට ටෙම්පර්ඩ් ග්ලාස්,බැක් කවර්ස් තියනවද?

    මට නැතියා.......අයි වොස් එක පටා ආ ආ ආ න් ගන්න තුරු.....සූටි බූටි කෑලි නැතියා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Experia L display-3300/
    Touch -2300/

    5s Fullset-9900/
    එලස් මචාන්
    xperia L එක අයිති එකා ගොඩගම එකෙක්.ඌට ගණන් ටික දුන්නා.බොට කෝල් එකක් දීලා මෑන්ස් එයි.
    5S ඒකත් HTC එක අයිති එකාගේ යාලුවෙක්ගෙ.2ම වත්තල.සල්ලි ගෙනත් දුන්නම උස්සගෙන එන්නම් මම :yes:

    (B)Onda_AX1

    බෝන්ඩා ඒ x 1 මාතා මුනගැසුනා.....මා වැනි සුන්දර කොලු පැටියෙකු දුරකතන සාදන්නේ මන්දැයි යන කුතුහලයෙන් පාර මාරුවීමට ගොස් අනතුරක් වලක්වාගත් රියදුරු මාතා මෙම කිරියේ සිටීනම් මා ප්‍රනාම් හේ

    :confused: මේ යකා වාහනයකට අඩයක්වත් තියන්න ගියාද බන්

    **ගණන් අහනවා විතරයි වැඩේ එන්නේ නෑ කියලා හිතන්න එපා මචන්.මේ එකක්වත් මගේ ඒවා නෙවෙයි.එළකිරි කොල්ලෙක් නිසා මට කල හැකිදේ කරනවා මචන් :yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එලස් මචාන්
    xperia L එක අයිති එකා ගොඩගම එකෙක්.ඌට ගණන් ටික දුන්නා.බොට කෝල් එකක් දීලා මෑන්ස් එයි.
    5S ඒකත් HTC එක අයිති එකාගේ යාලුවෙක්ගෙ.2ම වත්තල.සල්ලි ගෙනත් දුන්නම උස්සගෙන එන්නම් මම :yes:

    :confused: මේ යකා වාහනයකට අඩයක්වත් තියන්න ගියාද බන්

    **ගණන් අහනවා විතරයි වැඩේ එන්නේ නෑ කියලා හිතන්න එපා මචන්.මේ එකක්වත් මගේ ඒවා නෙවෙයි.එළකිරි කොල්ලෙක් නිසා මට කල හැකිදේ කරනවා මචන් :yes:

    පිස්සුද බන්...මුගටියට ගහල දුවන්න එප කියල පැරැන්නෝ කිව්වෙ කිනම් යෑ...උබ මොකුත් හිතන්න එපා...මගෙ ක්ලයන්ට් ල කූමත් මට ඉන්නව...මේක වෙනම වැඩක්...මෙතන උනත් මම ගනන් දාන්නේ මට ගානක් තියාගෙන...සුභ පැතුම් යාලුව
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    පිස්සුද බන්.මුගටියට ගහල දුවන්න එප කියල පැරැන්නෝ කිව්වෙ කිනම් යෑඋබ මොකුත් හිතන්න එපා...මගෙ ක්ලයන්ට් ල කූමත් මට ඉන්නව...මේක වෙනම වැඩක්...මෙතන උනත් මම ගනන් දාන්නේ මට ගානක් තියාගෙන...සුභ පැතුම් යාලුව

    හෑ එහෙම එකකුත් තියෙනවද බන්

    ඉතින් බන් ඒක කොහොමත් වෙන්න එපැයි.අතින් කාලා හරක් බලන්න බෑනේ :rolleyes:

    අර මක්කටැයි,උඹේ සමහර කමෙන්ට් වලට මට මෝල් වගේ බොල :lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    (B)Onda_AX1

    බෝන්ඩා ඒ x 1 මාතා මුනගැසුනා.....මා වැනි සුන්දර කොලු පැටියෙකු දුරකතන සාදන්නේ මන්දැයි යන කුතුහලයෙන් පාර මාරුවීමට ගොස් අනතුරක් වලක්වාගත් රියදුරු මාතා මෙම කිරියේ සිටීනම් මා ප්‍රනාම් හේ

    sirada bn..mata mathaka nane :lol::lol::lol:

    බෝන්ඩා ඒ x 1 kiwwe ai ? :oo::oo:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sirada bn..mata mathaka nane :lol::lol::lol:

    බෝන්ඩා ඒ x 1 kiwwe ai ? :oo::oo:

    මට උබේ නමේ ඝන පිහිටීම අඩු වගේ නිසා බූන්ඩා ඇක්x 1 කලා.....මට ඔය හරි විදිහ්ට නැති නම් පේන්න බෑ..හරිය..මා සියල්ල ඩත් මල්බෙරිය හරිය....මේ උබැහැ හෙ බෝඩ් දෙකම ඔන් කරගත්ත...දැන් ක්‍රීස් ගාල වයිබ්‍රටෙ වෙනව.....හිටු තව දවසක් ...අඩොව් අයීඒ....අටපිරිකරක් සෙනග එක්ක එන්න එපා...අගහරුවාදා බඩු ලැබෙයි දනිස් ලගටම......ගනන් ඉමීට කියන්නම්....හොදෙයි

    j
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෑ එහෙම එකකුත් තියෙනවද බන්

    ඉතින් බන් ඒක කොහොමත් වෙන්න එපැයි.අතින් කාලා හරක් බලන්න බෑනේ :rolleyes:

    අර මක්කටැයි,උඹේ සමහර කමෙන්ට් වලට මට මෝල් වගේ බොල :lol::lol:

    බුකු0 බූකු0 හි හී
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    [email protected]

    සීයට 50ක් වැඩ නිමයි සොප් එකේ.......ඔබගේ තන්හා රතී රගා ෆෝන් ගැන මින් මතුවට මට මේල් ලැබෙත්වා යනු මාගේ බලාපොරොත්තුවයි.......
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Dear All,

    UK VODAFONE CLEAN EXPRESS SERVICE PRICES DOWN SUBMISSION ON.

    UK O2 CLEAN SUPER FAST SERVICE WORKING VERY FAST SUBMISSION ON PRICE DOWN.

    UK 3 CLEAN CPW,RESELLER FLEX SUPPORTED EXPRESS SERVICE SUBMISSION ON ALL MODELS SUPPORTED.

    UK EE/ORANGE/T-MOBILE CLEAN EXPRESS SERVICE CLEAN/NOT FOUND/UNPAID BILLS SUPPORTED.

    NOTE : KINDLY READ THE SERVICE INFO CLEARLY NO REFUND FOR ANY WRONG MODEL SUBMITTED or WRONG CARRIER.

    Regards.
    malberry
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල මහතාගේ අන්ලොක් එක හරිය......

    Hello malberry,

    Your Order#111xxx is completed. You can login your account for more detailed view of your order. You can always contact us on 1111 for your mobile spare parts and accessories that you need. We might have one of the best prices for you with genuine and guaranteed products.

    Model = 'Lumia 530', IMEI(s) = '353627-06-xxxxxx-1', Unlock code = '72995274320368761131'
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල මහතාගේ අන්ලොක් එක හරිය......

    Hello malberry,

    Your Order#111xxx is completed. You can login your account for more detailed view of your order. You can always contact us on 1111 for your mobile spare parts and accessories that you need. We might have one of the best prices for you with genuine and guaranteed products.

    Model = 'Lumia 530', IMEI(s) = '353627-06-xxxxxx-1', Unlock code = '72995274320368761131'

    ඇපල් ගෙඩියකුත් හෙට අනිද්දාට වැටෙනු ඇත.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල;19756827 said:
    ඇපල් ගෙඩියකුත් හෙට අනිද්දාට වැටෙනු ඇත.

    ඇපෙල් වාසනාවන්තයෙක් හා හා