DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මට ඕමි ගහන්න කියලා දෙන්නකෝ. මං පොඩ්ඩ පොඩ්ඩ දන්නවා. පියවරෙන් පියවර කතා කොරමුකෝ
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කාඩ් කුට්ටමක කොල කීයද?
    ඕමි වලට ගන්නේ කොල කීයද?
    ඕමි ගහන්න පුලුවන් ඉරට්ටේ ගානක කට්ටියට විතරද?
    මිනාද කැට කොල කියන්නේ? ඒවා අපි ගන්නේ නැද්ද?
    දැන් තුරුම්පු කියන කෙනාද ඊලඟ සැරේ අත අනන්නේ?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොනාද බන් ඕක ඔහොම මෙතන ලියල පැහැදිලි කරන්න බහ. අපිත් ඉගෙන ගත්තේ අනෙක් උන් ගහනවා බලාගෙන ඉඳලා.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    DJ චි කේ යි යා;19738191 said:

    කාඩ් කුට්ටමක කොල කීයද?
    52යි

    ඕමි වලට ගන්නේ කොල කීයද?
    32 යි

    ඕමි ගහන්න පුලුවන් ඉරට්ටේ ගානක කට්ටියට විතරද?
    ඔව්

    මිනාද කැට කොල කියන්නේ? ඒවා අපි ගන්නේ නැද්ද?
    ඒවා අරගෙන පු _ ගහගෙන ඉන්න

    දැන් තුරුම්පු කියන කෙනාද ඊලඟ සැරේ අත අනන්නේ?
    ඔව්


    කාඩ් කුට්ටමක කොල කීයද?
    52යි

    ඕමි වලට ගන්නේ කොල කීයද?
    32 යි

    ඕමි ගහන්න පුලුවන් ඉරට්ටේ ගානක කට්ටියට විතරද?
    ඔව්

    මිනාද කැට කොල කියන්නේ? ඒවා අපි ගන්නේ නැද්ද?
    ඒවා අරගෙන පු _ ගහගෙන ඉන්න

    දැන් තුරුම්පු කියන කෙනාද ඊලඟ සැරේ අත අනන්නේ?
    ඔව්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මල ගෙදරක ගිහින් වයසක ඩයල් එකක් එක්ක සෙට් වෙයන්...A2Z කියලා දෙයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,621
    1
    10,872
    113
    මලගේ තමා සෙට් වෙන්නේ රෑ 12ට විතර ගියාම උදේ වෙද්දි බූරුවත් ප්‍රගුණ කරන්ඩ පුලුවන් ලෙසටම...
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    puluwan vidiyata kiyannam.

    card bedaddi mulma card 4 labena kena turumpu kiyanna ona. oyata nam turumpu kiyanna labune ekama wanse wadi kola pramanayak tiyena wanseta turumpu kiyanna.

    2 veni wate ituru card 4 labunama oyata oyage card 8 diha baluwama terum aran sellam karannapuluwan wenna ona. eka itin mehema kiyanna ba sellam karanawa balan inna wenawa.

    oyata loku turumpu 4k ekka tawa asiyek herek set wela nam anith ayage turumpu halala oyage laga tiyena card wala watinakam wadi karan dinanna puluwan.

    igena ganna nam sellam karannama wenawa
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සිංහල ඕමි කියල පොඩි computer game කෑල්ලක් තිබුන. හොයල බලල ඒක දාගනින්. ඒකෙන් ටිකක් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් :yes: