Derana nopenena manaya

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Ada Indika thotawaththa vs dr Janaka jayasooriya hoda argument ekak giya neda
    ubala beluwada
    Indika totawatta ta date ekak kiwwama day eka kiyanawa
    bus doc chartekak genella ekenuth kiyanna puluwan hariyatama
    mathamatics tiyenne
    ada indika totawatta anagatta wage neda
    :baffled::baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Ada Indika thotawaththa vs dr Janaka jayasooriya hoda argument ekak giya neda
    ubala beluwada
    Indika totawatta ta date ekak kiwwama day eka kiyanawa
    bus doc chartekak genella ekenuth kiyanna puluwan hariyatama
    mathamatics tiyenne
    ada indika totawatta anagatta wage neda
    :baffled::baffled::baffled:

    ow ow saai baba gana kiyana gihin kela una..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
    අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ
     
    • Like
    Reactions: buddi9

    Vision777

    Active member
  • පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
    අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ

    ඒක නම් ඇත්ත .
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
    අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ
    ඒක නම් ඇත්ත .
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා

    :):):):)
    සිරාවටම මහා ගොන් හැත්තක්... ADs පෙන්නන්න ඕනේ ජරාවක් දායි.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
    අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ
    :yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780

    නියම කථාව රෙප්++
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
    පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..

    මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
    කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
    අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ

    :yes:
     
    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    මාත් බලුව ප්‍රොගෑම් එක...එ අතින් බලනකොට ඩොකා කියන කතවෙත් අත්තක් තියනව...ජොතිශ්‍යට පදනමක් අති එත් එක ඔප්පු කරහන්න ඉන්දිකට බැරි උනා...ඩොකා කියන විඩියට අපේ අම්ම ත්තතටත් වඩා කොටින්ම කිඋවොත් තමන්ටත් වඩා අපිට නොපෙනෙන..අලොක වර්ශ බිලියන ගනන් ඈතින් තියන තරු රටා විස්වස කරන රටක් අපෙ සියාගෙ කල්ලෙ ඉදන්ම දියුණු වෙමින් පවතින රටක් වීම පුදුමයට කරුණක් නොවෙයි අයෙබොවන්ඩ!
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    lesatama kiyala tiyenawa