මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි

යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත.

යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව මෙම ස්‌ථාන මාරුව ලබා දී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනා කර ඇති කමිටුවක්‌ සඳහා හමුදා මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු ද ඇතුළත් කළ යුතු යෑයි ගාල්ලගේ මහතා විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.

විදේශ අමාත්‍යවරයා සහභාගි වූ මෙම හමුව පැවැතියේ මීට සති දෙකකට පෙරය.

මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා ජනපති ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.


http://www.divaina.com/2016/02/22/news01.html
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
General Vs Samanalaya

බලහන්කො පොන්නයෝ ගියපු උඩ .අරහෙන් පොනිල ඉන්දියාවත් එක්ක ගිවිසූම් ගහන්න යනවා.ඒකට විරුද්ද වෙන උන්ට තර්ජනය කරනවා
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොටින්ට යහපාලනේ උදා වෙලා :yes: :yes:
තව ටිකයි ඊලඟට ඉන්දියාවට :yes: :yes:
හරිනෙ සිරිසේනවත් රනිල්වත් කිසිම තැනක කිව්වෙ නෑනෙ ලංකාවෙ ජනතාවට යහපාලනේ උදා කරනව කියල :( :(
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
කොටින්ට යහපාලනේ උදා වෙලා :yes: :yes:
තව ටිකයි ඊලඟට ඉන්දියාවට :yes: :yes:
හරිනෙ සිරිසේනවත් රනිල්වත් කිසිම තැනක කිව්වෙ නෑනෙ ලංකාවෙ ජනතාවට යහපාලනේ උදා කරනව කියල :( :(

ඔව් දැනුත් ඕකා කියන්නේ රැකියා ලක්ෂ 10ක් හදනවා කියල එකත් ඉන්දියාවටම තමා
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් දැනුත් ඕකා කියන්නේ රැකියා ලක්ෂ 10ක් හදනවා කියල එකත් ඉන්දියාවටම තමා

තව ඉවර නෑ ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නෑ කියල කිව්වෙත් අපිට නෙමේ කොටින්ටද දන්නෑ :sorry: :sorry:
කොටි ටිකක් සෙට් කල්ල අගේට ආයුධ දීල උන් එක්ක එකතුවෙලා අපිව මරාගෙන මරාගෙන ගියත් පුදුම වෙන්න එපා ත්‍රස්තවාදීන් කිව්වෙ කොටින්ට කියලත් කොහෙවත්ම කියල නෑනෙ :( :(
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
තව ඉවර නෑ ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නෑ කියල කිව්වෙත් අපිට නෙමේ කොටින්ටද දන්නෑ :sorry: :sorry:
කොටි ටිකක් සෙට් කල්ල අගේට ආයුධ දීල උන් එක්ක එකතුවෙලා අපිව මරාගෙන මරාගෙන ගියත් පුදුම වෙන්න එපා ත්‍රස්තවාදීන් කිව්වෙ කොටින්ට කියලත් කොහෙවත්ම කියල නෑනෙ :( :(

වෙන්න පුළුවන්. සිංහලයට උනේ බන් පුකත් දීල කෙලත් දුන්න වගේ වැඩක් .දැන් උන් අපේම පුකට අපේම කෙල දාලා අරිනවා
 

r runner

Member
May 12, 2015
2,396
780
0
වෙන්න පුළුවන්. සිංහලයට උනේ බන් පුකත් දීල කෙලත් දුන්න වගේ වැඩක් .දැන් උන් අපේම පුකට අපේම කෙල දාලා අරිනවා
:lol::lol::lol:
ඔව් බන් ඒකත් කරව ගත්තේ අපේම එවුන්ගේ උවමනාකම් වලටනේ..වෛරී දේශපාලනයක් හින්දයි මේ විනාශ සේරම.. මුන්ට හෙන ගහනවා මේ අපරාදවලට:(
 

r runner

Member
May 12, 2015
2,396
780
0
ඔව් දැනුත් ඕකා කියන්නේ රැකියා ලක්ෂ 10ක් හදනවා කියල එකත් ඉන්දියාවටම තමා

ලොකුම ප්‍රශ්නේ ලක්ෂ 10ක් ඇති කරන්නෙ කාටද කියන එක මූ නොකියන එක.. හැබැයි යන විදිහට නම් ඒක පැහැදිලියි...
 
  • Like
Reactions: nadeeraLK

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
:lol::lol::lol:
ඔව් බන් ඒකත් කරව ගත්තේ අපේම එවුන්ගේ උවමනාකම් වලටනේ..වෛරී දේශපාලනයක් හින්දයි මේ විනාශ සේරම.. මුන්ට හෙන ගහනවා මේ අපරාදවලට:(

වැඩක් නැහැ බන් කතා කරලා .කරන් ආපු වැඩ ටිකත් එහෙම්ම නතර කලා,අල්ලපු හොරෙකුත් නැහැ කරපු වැඩකුත් නැහැ .රටට කෙලවන එකනම් මොනවා නැතත් ගානට කරන් යනවා
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ලොකුම ප්‍රශ්නේ ලක්ෂ 10ක් ඇති කරන්නෙ කාටද කියන එක මූ නොකියන එක.. හැබැයි යන විදිහට නම් ඒක පැහැදිලියි...

රැකියා දසලක්‍ෂයක්‌ ලබාදීමේ
වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නේ ද්‍රෝහීන්



- අගමැති කියයි

මේ රටේ තරුණ තරුණියන්ට රැකියා දසලක්‍ෂයක්‌ ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නේ ද්‍රෝහීන් පිsරිසක්‌ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (20 දා) හම්බන්තොටදී පැවසීය.

තමාට අවශ්‍ය මේ රටේ තුන්වේල කෑමට නොහැකිව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ රැකියා බිහිකිරීම බවත්, එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්‍ෂණය කිරීමේ අවස්‌ථාවට පෙරේදා (20 දා) එක්‌වූ අතර එහිදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියේය.

ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යන නිදහස්‌ වෙළෙඳ ගිවිසුමට ජී. එම්. ඕ. සංවිධානය අකුල් හෙළන බවත්, එම සංවිධානයේ වෙබ් අඩවියේ මේ ගැන වැරදි ගිවිසුමක්‌ පළ කර ඇති බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට මේ අය විරුද්ධ වන්නේ රට තුළ අවුල් ජාලයක්‌ ඇතිකර නැවත බලයට ඒමේ සටනට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ බාධාවක්‌ විය හැකි යෑයි ඔවුන් සිතන නිසා බව ද පැවසූ අගමැතිවරයා කෙසේ වුවද පාර්ලිමේන්තුවේ බහුතර බලයක්‌ සහිත වත්මන් ආණ්‌ඩුව ආරම්භ කළ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව ද එහිදී අවධාරණය කළේය.

"එදා ජී. එම්. ඕ. සංවිධානයේ පාදෙනියලා, සොයිසලා කොහේද හිටියේ. සුදු වෑන් වෙනුවෙන්, මර්දනය වෙනුවෙන්, දූෂණය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීම වෙනුවෙන් අත උස්‌සපු අය" යනුවෙන් අගමැතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ හෝ තරුණ තරුණියන්ට රැකියා ඇති කිරීමේ වැඩපිළිවෙළ නතර කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවත්, ජී. එම්. ඕ. සංවිධානයට බලපාන කාරණා ගිවිසුමෙන් ඉවත් කර ඇති නිසා ඔවුන්ට ගැටලුවක්‌ නැති බවත් අගමැතිවරයා පැවසීය.

එසේ වුවද ඔවුන් විටින් විට වැඩවර්ජන ගැන කතා කරන බවත්, එසේ වර්ජනය කරන්න යන්නේ ජනතාවගේ සෞඛ්‍යයට විරුද්ධව බවත් මාධ්‍ය මේවා ගැන කතා කළ යුතු බවත් පැවසූ අගමැතිවරයා "මේ අයට මිනිස්‌සු මරන්න ඉඩ දෙනවාද?" කියා තීරණය කළ යුතු බව ද කියා සිටියේය.

එසේම මෙම බලපෑම්වලට රජය බිය නැති බවත් සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් මීට විරුද්ධව මාර්තු 15 වැනිදා විරෝධතාවයක්‌ පවත්වන බවත් ජනතාව දුන් ජනවරම අනුව රජය කටයුතු කරන බවත් වසර 5 ක්‌ ගිය පසු ජනතාවට වත්මන් රජය ගැන තීරණයක්‌ ගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් ව්‍යාපාරිකයන් ද සහය දෙන බවත් ඔවුන්ගේ නම් ගැන තමන් නොකියන බවත් හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙරේදා (20 දා) මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, වියළි කලාපයේ උද්භිද උද්‍යානය, ඉදිවෙමින් පවතින රෝහල් සංකීර්ණය හා පරිපාලන ගොඩනැඟිල්ල සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය නිරීක්‍ෂණයට එහිදී එක්‌විය.


බලපන් පොනිලගේ සද්දේ

http://www.divaina.com/2016/02/22/news02.html
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටින්ට යහපාලනේ උදා වෙලා :yes: :yes:
    තව ටිකයි ඊලඟට ඉන්දියාවට :yes: :yes:
    හරිනෙ සිරිසේනවත් රනිල්වත් කිසිම තැනක කිව්වෙ නෑනෙ ලංකාවෙ ජනතාවට යහපාලනේ උදා කරනව කියල :( :(

    ඔව් දැනුත් ඕකා කියන්නේ රැකියා ලක්ෂ 10ක් හදනවා කියල එකත් ඉන්දියාවටම තමා

    සිරාවට.. පොනිල් කිසිම තැනක කියල නෑ නේ ඔය රැකියා ලක්ෂ 10 දෙන්නේ ඉන්දියන් සක්කිලියන්ටද, නැත්නම් ලංකාවේ උන්ටද කියල...
    අපේ අර කාර් එකක් එහෙම ගන්න ආණ්ඩු පෙරලපු උන් එහෙම කටවල් අරගෙන ඉදිවී දැන්, රනිල්ගේ රැකියා ලක්ෂ 10 න්, එකක් හරි හම්බවෙනකන්...
     
    • Like
    Reactions: nadeeraLK

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටින්ට යහපාලනේ.... ඉන්දියාවට රැකියා පක්ෂ 10.. ඇමරිකාවට දේශපාලන තීන්දු ගැනීමේ අයිතිය... එතකොට ලංකාවේ උන්ට යහපාලනේ උදාවෙනවද බන්...
    නොදෝමකින්...
     
    • Like
    Reactions: nadeeraLK

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොටින්ට යහපාලනේ.... ඉන්දියාවට රැකියා පක්ෂ 10.. ඇමරිකාවට දේශපාලන තීන්දු ගැනීමේ අයිතිය... එතකොට ලංකාවේ උන්ට යහපාලනේ උදාවෙනවද බන්...
    නොදෝමකින්...

    පොනිලය් පඹබයය් මේ රටට කෙලවන ඒවා කවදාවත් අපහු නිවැරදි කරන්න බැරි වෙය් බන්
     
    ඔන්න රටේ මිනිස්සුන්ට හොරෙන් මාධ්‍යට හොරෙන් මේ රටේ ආමි එකේ අයව යුද්ධය දිනන්න හවුල් වුණ නායකයන්ව පාවා දෙන්න මේ රනිල් ගේ රජය ඔක්කොම වැඩ කරගෙන යනවා

    එදා හුසේන්ට පොරොන්දු වෙච්ච විදිහට ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරන්න කාර්ය සාධක බලකායක් හදලා තියනවා...ඒ බලකායේ විස්තර ලංකාවේ පත්තර වල නොගියාට ඒ බලකායේ ඉන්නේ 11 දෙනෙක් ලු...

    ඒ ඉන්න අයගේ විස්තර ඇතුළත් ලේඛනයක් රජය විසින් යුරෝපයට, ඇමරිකාව හා ඉන්දියාවට ලබා දීලා තියෙන්නේ

    ලස්සනම වැඩේ මේ කාර්ය සාධක බලකායේ වැඩ සැලසුම් කරන්න දිලා තියෙන්නේ , කොටින්ට ඇද්ද NGO කාරයෙක් වෙච්ච පාක්‍ය සෝති සරවනමුත්තුටයි...

    මේ කාර්ය සාධක බලකාය ට කිසිම විදිහක රජයේ හමුදා වේ නියෝජනයක් නැති බවත් වාර්තා වෙනවා...


    මේකට ආමි එකේ දෙන්නෙක්ව දාන්න කියල ඉල්ලපු නිසා තමයි චාගි ගාල්ලගේට අර මංගල කියන නපුංසකයා බැනලා කොළඹට මාරු කලේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ට යහපාලනේ උදා වෙලා :yes: :yes:
    තව ටිකයි ඊලඟට ඉන්දියාවට :yes: :yes:
    හරිනෙ සිරිසේනවත් රනිල්වත් කිසිම තැනක කිව්වෙ නෑනෙ ලංකාවෙ ජනතාවට යහපාලනේ උදා කරනව කියල
     

    Similar threads