මොනාද මේ “කුඩු“ ?
‘කුඩු’ හෙවත් හෙෙරායින් (Heroin) වල අඩංගු වන්නේ diamorphine නම් රසායනික ද්‍රව්‍යයයි. diamorphine නිපදවන්නේ morphine රසායනිකව වෙනස් කිරීමෙනි. Morphine යනු Opium හෙවත් අබිං වලින් ලබාගන්නා රසායනික ද්‍රව්‍යයකි. අබිං නිපදවන්නේ ‘පොපි’ නම් ශාකයේ ගෙඩි පළුදු කිරීමෙන් ලබාගන්නා කිරිවලිනි.
අබිං අවස්ථා කීපයකදීම පිරිපහදු කළ විට හෙරොයින් ලැබේ. හෙරොයින් කිලෝ 1 ක් සෑදීමට අබිං හෙවත් Opium කිලෝ දහසක් (1000) වත් අවශ්‍යවේ. හෙරොයින් අධිකව මිල වන්නේ ඒ නිසා ය. අබිංවලින් රසායනික ද්‍රව්‍ය 12 ක් පමණ ලබාගත හැකි ය. Morphine, Cocaine, thebain ඒ අතර ප්‍රධාන ඒවාය.
1850 ගණන්වල අබිංවලට ඇබ්බැහි වූ පිරිස සමාජයේ වැඩි වීම මුළු ලෝකයටම විශේෂයෙන් ම බටහිර රටවලට ගැටලුවක් විය. මෙම ගැටලුවෙන් මිදීම සඳහා පර්යේෂකයින් විසින් Morphine ඉදිරිපත් කෙරිණි. එම පර්යේෂණකයින්ගේ විශ්වාසය වූයේ අබිංවලින් සිදුවන තරමේ හානියක් Morphine වලින් සිදු නොවනු ඇති බව ය.
එහෙත් වූයේ අනෙකකි. අබිංවලට වඩා Morphine වලට මිනිසුන් ඇබ්බැහි විය. අබිංවලින් සිදුවූවාට වැඩි හානියක් Morphine වලින් සමාජයට සිදුවන්නට විය. ඉන් වසර කිහිපයකට පසුව එනම් 1898 දී ජර්මනියේ ‘බේයර්’ නැමැති ඖෂධ සමාගම හෙරොයින් නිෂ්පාදනය කළේ ය.
ඒ; ක්ෂය රෝගය වැලඳුණු පුද්ගලයින්ට භාවිතා කළ හැකි ඖෂධයක් ලෙස සහ Morphine වලට ඇබ්බැහි වූවන්ට ලබා දිය හැකි විකල්පයක් ලෙසය. එහිදීත් බේයර් සමාගමට වැරදිනි. ඒ; Morphine වලට වඩා හෙරොයින් වලට මිනිසුන් ඇබ්බැහි වීම නිසාය. හෙරොයින් වලින් මිනිසකුට සිදුවිය හැකි මානසික මෙන් ම කායික හානිය ද Morphine වලට වඩා වැඩිවීමය. ඉන්පසුව හෙරොයින් මුළු ලොවටම බලපෑම් කරන අංක එකේ මත්කුඩු විශේෂය බවට පත් විය.
1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.
හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ “කුඩු“ කියලා නැත්නම් “හෙරොයින්“ කියලා හොයලා බලන්න හිතුනා.. මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර, පින්තූර... වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා! බලන්න..
දැනුවත් වෙන්න.. අන් අයත් දැනුවත් කරන්න..
1850 කාලයේ අබිං සඳහා ඇබ්බැහි වීම ඇමරිකාවේ හා යුරෝපයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්විනි. එයට පිළීයමක් ලෙස තරුණ රාසායන විද්‍යාඥයකු වු ජර්මානු ජාතික
Fedrich Serturner පොපි ශාකයෙන් ගන්නා අබිං රසායනික වෙනස්කම් කරමින් “මොහෝෆියම්” ලෙස එය නම් කල අතර පසුව එය “මෝෆීන්”ලෙසට හැදින්වීමට වු අතර ඒ සදහා ඇබ්බැහි වීම අබිං වලට ඇබ්බැහි වීමටත් වඩා වැඩි වීමත් ඊටත් වඩා ශරීරයට හානි ගෙන දීමත් නිසා“මෝෆීන්”ඊටත් වඩා ගැටලුවක් බවට පත්විය. මෙය අංක එකේ වේදනා නාශකයක් ලෙසත් බොහෝ විට දරුණු පිළිකා රෝගීන් සදහාත් යොදා ගැනීම සිදුකරයි.

මෝෆීන් වලට ඇබ්බැහි වුවන් එයින් ගලවා ගැනීමට පිළියමක් ලෙස හා ක්ෂය රෝගයට හා සාමාන්‍ය කැස්සට ප්‍රතිකාරයක් ලෙස 1898 දි ජර්මනියේ බේයර් ෆාමිසි සමාගමේ රැකියාව සිදුකල “ෆෙලීක්ස් හොෆර්මන්” විසින් “මෝෆීන්” තව දුරටත් රසායනික වෙනස් කම් කරමින් දියරයක් ලෙස “හෙරොයින්“ ප්‍රථම වරට නිපදවා හදුන්වා දෙන ලදි.
එය රටවල් 23 කට අපනයනය කරන ලද අතර 1898 සිට 1910 දක්වා “හෙරොයින්“ ලෙස එහි ව්‍යාපාර නාමය නම් කරන ලද්දේ ඩයිඇසිටයිල් මෝෆීන් හෙවත් ඩයිමෝෆීන් රසායනිකයයි.

එතැන් සිට “හෙරොයින්“ ලෙස හැදින්වීම ඇරඹුනි..එමගින් මෝෆීන් වලට ඇබ්බැහි වුවන් ගලවා ගැනීමට උත්සහා කලත් එමගින් මෝෆීන් වලට වඩා ශරීර හානියක්ද ඇබ්බැහි වීමේ ප්රබලතාවයක් ද විය. එය ලොවට බලපෑම් කරන මත්ද්‍රව්‍යයක් ලෙස පත්විනි.
හෙරොයින් නිපදවනු ලබනුයේ පොපි ශාඛයෙහි මල් හට ගෙන පෙති වැටුනු පසු ඉතිරිවන පොහොට්ටු පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරයෙන් ලබා ගන්නා අබිං වලින් නිපදවන්නා වු මෝෆීන් තවත් රසායනික වෙනස් කම් රැසක් සිදුකරමිනි

අබිං ලබා ගන්නා මේ පොපි ශාකය විද්‍යාත්මකව Papaver Somniferum ලෙස හදුන්වන අතර ඉතිහාසය අනුව එය 13 වන ශතවර්ෂයේදී Genghis Khan නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඇග්ෆනිස්ථානයට හදුන්වා දෙන ලදැයි සැලකේ. පොපි ශාකයේ මල් හට ගැනීමට මාස 5-6 ත් අතර කාලයක් ගත වන අතර ඇග්ෆනිස්ථානය තුල රතු,දම් හා සුදු වර්ණ වල මල් දක්නට ලැබේ.
පොහොට්ටුව පලුදු කොට ගලා එන කිරිපාට ඝන දියරය ඉර එළියට නිරාවරණය වීමෙන් එය දුඹුරු වර්ණයක් ගන්නා අතර ඒවා තලයක් මාර්ගයෙන් එකතු කරගනු ලබයි.සාමාන්‍යයෙන් පොහොට්ටුවක් 6 හෝ 7 වතාවක් කප්පාදු කරනු බව සඳහන් වේ.
පසුව ඉතිරිවන එම පොහොට්ටු වේලීමෙන් ඒ තුල ඇති පොපි බීජ කුඩු කර ගැනීමෙන් පොපි බීජ තෙල් නිපදවන අතර ඒවා නිවාස වල පාවිච්චියට හා වෙළඳ පොළටද ඉදිරිපත් කරනු ලබයි.
හෙරොයින් කිලෝ එකක් සෑදීමට සාමාන්‍යයෙන් අබිං කිලෝ 10 ක් වත් අවශ්‍ය බව පැවසේ. ඇග්ෆනිස්ථානය,බලුකිස්ථානය හා පාකිස්ථානය පොපි ශාකය හොදින්ම වැඩෙන රටවල් වන අතර එම ප්‍රදේශය“රන් චන්ද්‍රවංකය“ යන නමින් හදුන්වයි.
වැඩිපුර හෙරොයින් ගෙන යන කේන්ද්රවස්ථාන ලෙස තායිලන්තය , බුරුමය හා ලාඹ්සය
“රන් ත්‍රිකෝණය“ (Golden Triangle) නමින්ද හදුන්වයි.පොපි වගාව නිතීවිරෝධි වගාවකි.
ඖෂධ නිපදවීම සඳහා ඇතැම් රටවල් පොපි වගා කිරීම සදහා අන්තර්ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ (DNCB) අවසර ලබා ගත යුතුය.

2007 වන විට ලොව අබිං සැපයීමෙන් 93%ක් සපුරා ඇත්තේ ඇග්ෆනිස්ථානයෙනි. එහි ආදායම ඩොලර් බිලියන 4 වඩා වැඩි වේ.එයින් ගොවියන්ට ලැබෙනුයේ 1/4 පමණක් වන අතර අතරමැදියන් විසින් වැඩි කොටස ලබා ගනු ලැබේ.
ඇග්ෆනිස්ථානයේ රසායනාගාර සහයක් නොමැතිව හෙරොයින් නිපද වීම පීළිබඳ ජායාරූප පෙළක් පහත දැක්වේ.එහිදි වෙනස්කම් සදහා රසායනිකයන් ඔවුන් විසින්ම එකතු කරන අතර ඒ ගැන කිසිදු සටහනක් ඉදිරිපත් කොට නැත.

රසායනිකව රසායනාගාරයක් තුල හෙරොයින් නිපදවීමේ ක්‍රියාවලිය
පිරිසිදු හෙරොයින් සුදු කුඩක් ලෙස පවතී. එහෙත් එය බොහෝ විට දැක ගත හැකි වන්නේ අලු රෝස පැහැ, දුඹුරු, හෝ කලු වර්ණ වලිනි. එවැනි වර්ණ පැමිණෙන්නේ එයට එකතු කරන්නා වු වෙනත් ද්‍රව්‍ය මගිනි. ඒවා “බ්‍රවුන් ෂුගර්“
“වයිට් ෂුගර්“ බ්ලැක් ටාර් වැනි නම් වලින් හදුන්වනු ලබයි.
මෙක්සිකොවේ ප්‍රධාන වශයෙන් අලෙවි වන්නේ බ්ලැක් ටාර් වර්ගයේ හෙරොයින් වේ.

එලෙසම හෙරොයින් ජාවාරම්කරුවන් හා වීදි වල එය හදුන්වන විවිධ නම් ඇත. ඒ තමන්ගේ ජාවාරම රහස් ලෙස එම රටවල ආරක්ෂක අංශ වලට දැනගත නොහැකි වන ලෙස ඉටුකර ගෙන යාම සදහායි.
එන්නත් කිරීම, නහයට ඉරීම ආදි ක්‍රම කිහිපයකට හෙරොයින් භාවිතා කරන අතර එන්නත් කර ගැනීම යනු ඒඩ්ස් වැනි සමාජ රෝග වලට අත වැනීමකි. හෙරොයින් මගින් ස්නායු පද්ධතියට හානි සිදුකරන අතර එහි ඇති මෝෆීන් මගින් රුධිර පීඩනය අඩු කරනු ලැබේ.
හෙරොයින් භාවිතයෙන් කෙටි කාලීන හා දිගු කාලීන අබාධ ශරීරයට දෙනු ලැබේ.

මෙවැනි භයානක මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට යාමෙන් අවසානයේ බොහෝ තරුණ පිරිස් කුඩේ කුඩු වන්නේ තම ජීවිත නිකරුනේ විනාශ කරගන්නේ සමාජයේද කොන් කිරීමට ලක්වීමද,රැකියාව මුදල සියල්ල නැතිකර ගනිමිනි.
දැනුවත් වීම වඩා වැදගත්ය. එමගින් කල් තියා විපාක හදුනා ගත හැක.
කිසිවිටක මෙවැනි භයානක මත්ද්‍රව්‍ය අත්හදා නොබලන්න.

Source:අන්තර්ජාලයෙන්
- Prime HD -