කඩ්ඩ බැරි එකා;19756274 said:කෙල්ල හොදයි. අවුලකට තියෙන්නේ. මම කතා කරොත් තමයි ඒකි කොල් කරන්නේ, මම sms කරොත් තමයි ඒකිත් sms කරන්නේ.![]()
අඩෝ පට්ටනේ... මගේ එකී මම උබට දෙන්නම්.. උබේ එකී මට දීහන්..... මගේ ඒකිගෙන් මල වදේ බන්.... රෙන්න ගියත් කියන්න ඕනේ...
මමනම් කියන්නේ නෑ... උදේ නැගිටිනකොට කෝල් 20-30ක් සුවර්.... මල පනිනවා යක නගිනවා....

මමනම් කියන්නේ නෑ... උදේ නැගිටිනකොට කෝල් 20-30ක් සුවර්.... මල පනිනවා යක නගිනවා....

Subraminion