ඒකත් ඇත්තනේ... සොරි වෙන්න ඕන ඇහුවට
රේඩියෝවට සාදරෙන් පිළිගන්නවා![]()



අවුලක් නැහැ...
වැඩේ කියන්නේ දෙන්නම අශාන්...
කාලෙකට පස්සේ ලස්සන කිතිකැවිලා යන සූටී නංගිගේ කටහඬ ඇහුනා... බතුත් එපා දැන්...

Ow eka thamayඑකෙක්වත් හින්දි සින්දු ඉල්ලනවා එහෙම නෙවෙයි

Hello malliබම්පි , කාලෙකට පස්සේ මාත් ආව![]()

කොහොමෙයි ඉතින්...
දහඩියයි ඉන්න බෑ අනේ..

Sara wadi unada manda?
Mage job ekth ekka enna welawak ne machan..Dan thama eka thana idan karana job ekak karanne. e nisa office time unath enna puluwan..Meke inna aya man adinuwata mawa danne ne kauruth..![]()



mama dan bn awe seen eka mn danne ne oiiiiiiiiiiiii
එල සින්දුවක් හැබැයි දැන් උබට බැනුම් අහන්න වෙනවා![]()

ත්රෙඩ් එකේ ඉන්න අනිත් කට්ටියවත් සාදරයෙන් පිල්ලිගන්නවා![]()