එකවුන්ට් 5ක්
එලිස් නගා ගේ ක්‍රෂ් එකක් වගේ


එල මචන්..ශෝමියක් ගේනවා ලබන සතියේ..![]()

කෝ Sparrow....ආවද අද???
කොහොමද අක්කේ??


වැඩ මල්ලි... දැන් ආවට 9.10 වෙද්දී යන්න වෙනවා... උදේ පාන්දර පිටත් වෙන්න ඕන දෙනියායේ ලොකු වැඩකට අපි සෙට් එකටම... රෑ වෙනකන් වැඩ... ට්‍රාන්ස්ෆෝමර් දෙකක් මාරු කරන්න තියෙනවා..



උබත් අන්දරේ මීහරක්ට කතා කළා වගේනේ පණිවිඩ කියන්නේ බන්...
sparrow ලු නේ හෙව්වේ??



අහ් ලොක්කා... අද පරක්කුවෙලා ඇවිත් මොකෝ![]()




අයිපල් ටවර් එකේ හුනු ගානවා![]()
දැන් ඇති නෙහ්හ්
නැත්තම් තරහ යයි

Ane mata awusaana inneth podda vitharay 
