2016 Feb- 23 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    Ane ane awrudu deken thunen mallilaa wela enava methana apita naaki kiyanna :P Dup dennama :P:lol:
    රිදිලා :P:P:P
    එක්කෝ කන්න ගේන්න ගියා..
    නැත්නම් කන්න ගියා...
    නැත්නම් ඔෆිස් එකේ හදිසි වැඩක් කරන්න ගියා...
    නැත්නම් කලින් කෑව එකක් අවුල් වෙලා අර අරහේ ගියා...:)

    කන්න ගියා වගේ :dull::dull:

    නිරීක්ෂණ තුළින් නිගමන වලට එළඹී ඇති බැව් පෙනේ :P

    දොරලොක් හෝම්ස් :rofl::rofl::P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ME sinduwak ahuwa kiyala maha godak yanne nane ban data.mage hama masema 25GB ithurui..

    25GB :shocked::shocked:
    මොකක්ද බං පැකේජ් එක...
    මගේ මොබිටෙල් 20GB පැකේජ් එක ඉවරයි... එටිසලාට් එකෙත් 20GB ඉවරයි... ඔෆිස් පැකේජ් සිම් එක දාල ආවේ....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    25GB :shocked::shocked:
    මොකක්ද බං පැකේජ් එක...
    මගේ මොබිටෙල් 20GB පැකේජ් එක ඉවරයි... එටිසලාට් එකෙත් 20GB ඉවරයි... ඔෆිස් පැකේජ් සිම් එක දාල ආවේ....
    :baffled::baffled::baffled: