2016 Feb- 23 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි යනවා එහෙනම්...
    ලයිසියම් නංගි ඇතුළු අනිත් මල්ලිලා අයියල සියලු දෙනාටම...
    රේඩියෝ ටීම් එක ඇතුළු තරිඳු මල්ලිටත්...
    එලකිරිය රන් කරන ඇඩ්මින්වරු ඇතුළු මොඩ්ලා සියලු දෙනාටත්...
    සුභ රාත්‍රියක්....
    එළෙඹෙන දවස නිදුක් නිරෝගී සුවයෙන් ගත කරන්න වාසනාව උදා වේවා, සුව නින්දක් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...



    Good night ayye :)