මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕන්ඩා බෝන්ඩා ඒx1....උබගේ ෆෝන් එක හරි ආ.......උබ ඔහෙ ඉදල මාව බලන්න හෝටලේට ආවට පාඩු නෑ නේ.....එදා අපේ කුක් ගෑනු කෙනෙක් බන්...ඒකයි අව්ල.....කේම හරි එච් ටී cඊ එක ගොඩ දැම්මා...හාඩ් වෙයාර්....උබගෙ කිසිම වැල වැලක් මැකිල නෑ...සාසුදෙන්ම කියන්නේ...ඩේට එලෙසමයි...ඒම කියන්නේ මම මේක ට සොෆ්ට දැම්මේ නෑ අරිය....
    මා මල්බෙරිය

    354439058534597

    meka thama imei eka
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම්......බෝන්ඩා උබ කොයි.........

    මා වැනි බිලින්දා
    වර වර ලගට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන
    බෝන්ඩා උබ කොහීදා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133

    :love::love::love:

    ඔය ලන්කාවෙ ලොකූ ශොප් වලින් හදන්න බෑ කියපු එකක් හරිය...

    දුර කතර ගෙවගෙන ආවට පාඩු නෑ එහෙනම්..:)

    තැන්කූ ආහ්..:love::love::love:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඕජී මෝජී සම්ජා කරෝ ජී...3....2 කා වන්....වන් ටෝ කා ගෝන්...මයි නේම් ඉස් බේරිස් මයි නේම් ඉස් බේරිස්!~මල්බේරිස්
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    mage international s4 eke sensors weda nathuwa gihin hadanna dunna.shop eke ekaa eka service karala ,lolipop update karala,cap 2k da koheda marukala kiwwa.passe sensor weda kala.dawas keepayakata passe charge wenne na rath wenawa.apahu aru gawata genichchama u check karala kiwwa signal ic short ekak kiyala.colombo gihin balala kiwwa ic na kiyala.kohomada meka hada ganne?
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මා ගැන යමක්...
    හුගක් අය අහන දෙයක් තමයි ෆෝන් තියනවද කියල.....මම රෙපෙයාර් කරන එකේ ලෙසට ෆෝන් දෙන්න පුලුවන් බය නැතුව.....ඒත්....ඒත් .....ඒත් මේ මල්බීරියට අපේ රටේ ගොඩ නැගෙන්න ගිය සභාග ආන්ඩුවට උන දීම උනා.....මේකයි කූන් එක.....මට යාලුවො ඉන්නවනේ...උන්ට කෙල්ලොත් හිටියනේ.....ඉතින් ඒ හිටිය කෙල්ලන්ට මුන් මගෙන් ෆෝන් අරන් දුන්න.....සල්ලි ටිකක් දීල...ඉතුරු ටික පඩියෙන් දෙන්නම්....අරකෙන් දෙන්නම් මේකෙන් දෙන්නම් කියල.....මගෙ ලග නෑ බෑ කියන එක නෑ.....ඒ වගේම හුගක් උන්ගෙ කෙල්ලො නැති උනා මගෙ ෆෝන් එකත් එක්කම....තව උන් පඩියට කලින් තවත් නය වෙලා..දුක් සීන් එක මටම කියනවා.......මට තවත් මේක දරාගන්න බෑ.....නැවැත්තුව රෙද්දේ ෆෝන් විකුනන එක මට දැන් අව්ලක් නෑ..........

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mage international s4 eke sensors weda nathuwa gihin hadanna dunna.shop eke ekaa eka service karala ,lolipop update karala,cap 2k da koheda marukala kiwwa.passe sensor weda kala.dawas keepayakata passe charge wenne na rath wenawa.apahu aru gawata genichchama u check karala kiwwa signal ic short ekak kiyala.colombo gihin balala kiwwa ic na kiyala.kohomada meka hada ganne?

    බුබුම්.... ප්‍රොක්සිමිට් සෙන්සර් වැඩ නැත්නම් කොහෙද බන් කැප් මාරු කරන්නේ....එක්කො සුද්ද කරනව. නැත්නම් රිබන් එක මාරු කරනව...උබව අන්දල කියලයි හිතෙන්නේ...කොහොම හරි උබ දැන් ඒ ගැන දන්නව ඇති නේ...මට කියපන් චාජ් කරද්දි විතරද රත් වෙන්නේ....කෝල් වැඩද?නිකම් වත් හිතුනෙ නැද්ද චර්ජින්ග් වලට රත් වෙන එක සිග්නල් අයි සී
    යන්න තරම් දෙයක් නෙමෙයි කියල...එවපන් කො බලන්න.....ගොඩ දාන්න නම් පුලුවන්.....උබට සල්ලි තියනවද මට ගෙවන්න.....මමත් අර රාජ ජෝතිශ්ය ය වගේ රාජ ෆෝන් හදන්නේක් හරිය...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machn mage S3 eke mic ekta wathura gihin dan mic eka wadana hadanna puluwnda ?

    මචන්..ඕක කරන්න පුලුවන් දෙයක්....ඒත් මයික් එක මාරු කරන්න කලින් දන්න එකෙක් ට කියල චෙක් කරව ගනින්..ඌට කියපන් කෙමිකල් දාල හීට් කරල බලන්න කියල....බැරි උනොත් විතරයි මයික් එක මාරු කරන්නේ....ගලවන කෙනා හරියට ගලවන්න ඕනේ..පාත් ගියොත් කම්බි තමයි.....හුගක් මේ අතපසු වීම වෙන්නේ නවකයන් ගෙන්....පුරුදු වෙන්න ඕනේ හරියට..හෙන ගහනව වගේ ක්ලයන්ට් ගෙ ෆෝන් එකෙන් පුරුදු වෙන්නේ නැතුව....සමහර ෆෝන් මට ඇවිත් තියනව මයික් එක ගලවනකොට ලග තියන සමහර කැප්ස් ගැලවිලා ගිහින්....සීන් එක එතකොට මයික් එක දාන එක නෙමෙයි අර කැප් ටික පිලිවෙලට හදන එක
    ඔන්න ඔහොම ඉශූ වගයක් තියනව...මචන් මම හාඩ්වෙයාර් කරනව අඩුයි.....කලත් මම ලොකු ගානක ඉන්නේ....ඔය මයික් එක රුපියල් 90 ක් වෙයි..මම ගහන්නේ 2500 කට,හෙනගහනවනෙ කියල හිතන්න එපා...ඒ මගෙ හැකියාව සහ දක්ශ කමේ ගාන...උබට මම කරන හැටි මෙතන කියල තියනව ...කාගෙන් හරි කරගන්නවනම් උනත්..අද හුගක් දක්ශයන්ට තැනක් නෑ මේ ෆීල්ඩ් එකේ...අඩු ගානට කරන අය ඉන්න නිසා...මම කරන වුර්තිය මට ගරුත්වයක්, අන්ලොක් උනත් මම කරන්නේ බොහොම සාදාරනව...ලගදි උන දෙයක් කියන්නම්.මගෙ යාලුවෙක් ගෙ මස්සිනා කෙනෙක් ආව රට ඉදල..මම අන්ලොක් එකට 2500/ කිව්ව..වැඩී කියල ගියා...පස්සෙ දවස් 10 කින් විතර ආව..අන්ලොක් එක කරල දෙන්න කියල...මම බැලුවම ඉමි එක ගිහින් බඩු රීස්ටාට් වෙනව....අනුන්ගෙ කටු මට මොකටද...6500 ක් අරන් තමයි හදල දුන්නේ...ඔන්න ඔහොමයි උනේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage international s4 eke sensors weda nathuwa gihin hadanna dunna.shop eke ekaa eka service karala ,lolipop update karala,cap 2k da koheda marukala kiwwa.passe sensor weda kala.dawas keepayakata passe charge wenne na rath wenawa.apahu aru gawata genichchama u check karala kiwwa signal ic short ekak kiyala.colombo gihin balala kiwwa ic na kiyala.kohomada meka hada ganne?

    visik karala aluth ekak ganne. oya magula hada hada inne netuwa
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මචන්..ඕක කරන්න පුලුවන් දෙයක්....ඒත් මයික් එක මාරු කරන්න කලින් දන්න එකෙක් ට කියල චෙක් කරව ගනින්..ඌට කියපන් කෙමිකල් දාල හීට් කරල බලන්න කියල....බැරි උනොත් විතරයි මයික් එක මාරු කරන්නේ....ගලවන කෙනා හරියට ගලවන්න ඕනේ..පාත් ගියොත් කම්බි තමයි.....හුගක් මේ අතපසු වීම වෙන්නේ නවකයන් ගෙන්....පුරුදු වෙන්න ඕනේ හරියට..හෙන ගහනව වගේ ක්ලයන්ට් ගෙ ෆෝන් එකෙන් පුරුදු වෙන්නේ නැතුව....සමහර ෆෝන් මට ඇවිත් තියනව මයික් එක ගලවනකොට ලග තියන සමහර කැප්ස් ගැලවිලා ගිහින්....සීන් එක එතකොට මයික් එක දාන එක නෙමෙයි අර කැප් ටික පිලිවෙලට හදන එක
    ඔන්න ඔහොම ඉශූ වගයක් තියනව...මචන් මම හාඩ්වෙයාර් කරනව අඩුයි.....කලත් මම ලොකු ගානක ඉන්නේ....ඔය මයික් එක රුපියල් 90 ක් වෙයි..මම ගහන්නේ 2500 කට,හෙනගහනවනෙ කියල හිතන්න එපා...ඒ මගෙ හැකියාව සහ දක්ශ කමේ ගාන...උබට මම කරන හැටි මෙතන කියල තියනව ...කාගෙන් හරි කරගන්නවනම් උනත්..අද හුගක් දක්ශයන්ට තැනක් නෑ මේ ෆීල්ඩ් එකේ...අඩු ගානට කරන අය ඉන්න නිසා...මම කරන වුර්තිය මට ගරුත්වයක්, අන්ලොක් උනත් මම කරන්නේ බොහොම සාදාරනව...ලගදි උන දෙයක් කියන්නම්.මගෙ යාලුවෙක් ගෙ මස්සිනා කෙනෙක් ආව රට ඉදල..මම අන්ලොක් එකට 2500/ කිව්ව..වැඩී කියල ගියා...පස්සෙ දවස් 10 කින් විතර ආව..අන්ලොක් එක කරල දෙන්න කියල...මම බැලුවම ඉමි එක ගිහින් බඩු රීස්ටාට් වෙනව....අනුන්ගෙ කටු මට මොකටද...6500 ක් අරන් තමයි හදල දුන්නේ...ඔන්න ඔහොමයි උනේ

    thanks machn reply ekata. matath ona wada danna ekekta kiyla karaganna thami. ubata 2500 ta wade goda dala denna puluwan neda.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    thanks machn reply ekata. matath ona wada danna ekekta kiyla karaganna thami. ubata 2500 ta wade goda dala denna puluwan neda.

    2500 කියන්නේ උපරිමය,,,,,හීට් එකෙන් ගොඩ ගියොත් මට 800ක් විතර දියන්....හැබැයි පුතේ මට දවසක් විතර ඕනේ.....මේ ටිකේ අනාගෙන ඉන්නේ...ඒත් මට ඉස්සෙල්ලම පැය 2 ක් දියන්....හීට් කරල බලන්න..හරි ගියොත් උබට එවලෙම ගෙනියන්න පුලුවන්.....පැය දෙක හීට් කරන්න නෙමෙයි..මගේ අනිත් වැඩත් එක්ක යන කාලය කිව්වේ.....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Uba nikan Hena Waddek wage ne talks eka denne.,... Respect Niggarrrr:rofl::rofl::rofl:

    මේක සරල දෙයක් බන්....හන්ගල කිසි දෙයක් කියල නෑ...හරි නම් වෙන්න තිබුනෙ ගෙනෙන් කරල දෙන්නම් කියලනෙ...එහෙම නැතුව කරන හැටි දැම්මේ එතකොට කතාව තේරෙන නිසා.....මම කරන දේ ගැන මට හොද දැනුමක් තියන බව මම දන්නව....Onda Ax 1 ගෙන් තහවුරු කරගන්න .....ඒක බෑ කිව්ව එකක්....මම ගොඩ දාල තියෙන්නේ.......මම තාම පොඩි කොල්ලෙක් බන් ටීන් ඒජර් කෙනෙක්....සත්ය ගවේශකයෙක්......ඉන්දික තොටවත්ත මගෙ නෑයෙක්...සුරන්ගනාවියො මට මේව කියල දෙනව....අහසෙ දෙවියො නෑ...අපි අතරෙම ඉන්නෙ කියල දන්නව......ජාති ජාති ඉපදෙන්න ඕනේ ලන්කාවෙ බුදු දහම තුල ජීවත්වෙන පව්ලක.....මම සියල්ල දත් මල්බීරිය
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල එල ගසා කන්නේ නැති හොර බොරු නැත්තම් එච්චරයි බන් ....... :nerd:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    I phone 5 ekak thibe..unlock karaganna kiyak yanawada?

    ආයුබෝවන්.....බොහොම ඉස්තූති මගෙන් මේ ගැන ඇහුවට....ම්ට රටයි නෙට්වර්ක් එකයි දන්නවනම් කියන්න,,,දන්නේ නැත්නම් මට ඉමි එක එවන්න.....අයි ෆෝන් ඉමි මෙතන දාන්න එපා......
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Mage tab eke charging wala awulak tibila tiyenne mchan. data cable eke awulak. dan hari :D
    Dialog tv connection sell karanawa neda?
    perday tv connectin ekak kiyak wenawada? :)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mage tab eke charging wala awulak tibila tiyenne mchan. data cable eke awulak. dan hari :D
    Dialog tv connection sell karanawa neda?
    perday tv connectin ekak kiyak wenawada? :)

    oka magen ganna epa ban mata 400 witharai adu karanna puluwan..ea gaana balanne nethuwa dialog eken ma ganna....4990/ k wenne....mata rauter nam adu wen denna puluwan ubata dhenena gaanakata.....